🎮💻🖥️ ඔන්න GTA 6 එනවලු 🖥️💻🎮

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,091
    153,348
    113
    GTA-6-has-finally-been-confirmed-by-Rockstar-Games.jpg

    After years of rumors and reports, Rockstar has confirmed it's working on a new Grand Theft Auto game, and said that it's "well underway".

    In a new press release, a Rockstar spokesperson wrote:

    "With the unprecedented longevity of GTAV, we know many of you have been asking us about a new entry in the Grand Theft Auto series. With every new project we embark on, our goal is always to significantly move beyond what we have previously delivered — and we are pleased to confirm that active development for the next entry in the Grand Theft Auto series is well underway. We look forward to sharing more as soon as we are ready, so please stay tuned to the Rockstar Newswire for official details.

    On behalf of our entire team, we thank you all for your support and cannot wait to step into the future with you!"

    Full Article

    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,475
    36,731
    113
    කෑගල්ල
    එල එල ඉස්සරනම් tennis පාරක් ගහලා bike එකක් පැදලා, බෝට්ටුවක් පැදලා, plane එකක් එලවලා හවට club එකකට රින්ගලා වෙනමම ආතල් එකක් ගත්තේ ඔකේන් දවස තිස්සේ.
    දැන් ඉතින් කසාද බැදලා ඔවා කරන්න වෙලාවක් නෑ. :lol: :lol:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම හිතාගෙන හිටියේ GTA 5 තමා හොඳම openworld game එක කියලා Saints Row ගහනකන්.
    ඊට පස්සේ GTA එපා වෙලා Saints Row ෆෑන් කෙනෙක් උනා. Saints Row ඔක්කොම ගත්තා. 100% ඉවර කළා 1 ඇර. 1 PC නෑ. xbox විතරයි.
    ඊට පස්සේ කනාවට වගේ offer එකක් තියනවා දැකලා Fallout 4 ගත්තා.
    ඊට පස්සේ තමයි තේරුනේ GTA 5 තියන තැන.
    Fallout 4 MODs එක්ක ගහනවා කියන්නේ ඉතින් GTA 5 කැලේ.
    දැනට මම Fallout 4 වලට MODs install කරලා තියනවා 50 කට වැඩිය.
    කිසිම interest එකක් නෑ දැන් නං GTA 6 ගැන. Fallout තරං කරන්න වැඩ තියන missions තියන කිසිම game එකක් මේ වෙනකං මම play කරලා නෑ. play කරලා නැති උන් play කරලා බලපන්.

    මේකෙන් MODs දා ගන්න අමතක කරන්න එපා.. 😁
    just check YouTube gameplay with MODs

    https://www.nexusmods.com/fallout4
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET

    matat gta set na ban. kiyana taram hype ekak na. fallout 3 nam patta ilaga ewanam aul mata. dan nam games gahana eka nawattala wage tiyenne, idala hitala online ewa gahanawa.