Owne. Game eka gaththata play karanna Sir permission denna oni time table ekath ekkau forgot ceb & cbsl![]()
Owne. Game eka gaththata play karanna Sir permission denna oni time table ekath ekkau forgot ceb & cbsl![]()
Same hereඑල එල ඉස්සරනම් tennis පාරක් ගහලා bike එකක් පැදලා, බෝට්ටුවක් පැදලා, plane එකක් එලවලා හවට club එකකට රින්ගලා වෙනමම ආතල් එකක් ගත්තේ ඔකේන් දවස තිස්සේ.
දැන් ඉතින් කසාද බැදලා ඔවා කරන්න වෙලාවක් නෑ.![]()
![]()

GTA 5 මට සෙට් උනෙත් නෑ. අනික දැන් මට GTA සෙට් වෙන්නේ නෑ. නිකන් එකම වගේ කතාවක් තියන නිසා වෙන්න ඇති. බොරින් වගේ. GTA 5 අරගෙන දැන් 2 පාරක් මුල ඉඳන් ගහන්න පටන් ගත්තා. දෙපාරම ටිකක් ගහද්දි වෙන games ගහන්න ගිහින් නතර වෙලා ගියා. update කර කර තියාගෙන ඉන්නවා විතරයි. GTA 5 එක පාරක් වත් තාම ඉවර කරන්න බැරි උනා. online ගහන්න ගියා. එකේ cheaters ලා අම්බානට. එහෙමම නවත්තලා දැම්ම. 6 එක මොකක් හරි හොඳ විදිහකට තිබ්බොත් ගහනවා. කොහොමත් අවහම offer එකක් එනකං ඉඳලා ගන්නවා. play කරන්නේ හිතුනොත් තමා. Fallaout සෙට් එකේ මම ගත්ත පලවෙනි එක බන් 4. මම 3 ගහලා නෑ. මේක ඉවර කරලා ගහනවා. Fallaout නං කියලා වැඩක් නෑ.. සුපිරිම තමා. අන්තිමට මට හරියටම හරි යන openworld game එකක් සෙට් උනා. Saints Row 5 එන එකත් කල් ගියානේ. අවම එක ගන්නවා. Saints Row 3 හරි 3 remastered එක හරි අරං ගහලා බලපන්. පට්ට අතල් එකක් ගන්න පුළුවන්..matat gta set na ban. kiyana taram hype ekak na. fallout 3 nam patta ilaga ewanam aul mata. dan nam games gahana eka nawattala wage tiyenne, idala hitala online ewa gahanawa.
තාම develop කරන්න පටන්ගත්තා විතරනේ. ඒ ගැන විස්තර එන්න තව අවුරුද්දක්, දෙකක් විතර යාවි.Monwda ilanna requment bn
About $70 in the bank accountMonwda ilanna requment bn
මම හිතාගෙන හිටියේ GTA 5 තමා හොඳම openworld game එක කියලා Saints Row ගහනකන්.
ඊට පස්සේ GTA එපා වෙලා Saints Row ෆෑන් කෙනෙක් උනා. Saints Row ඔක්කොම ගත්තා. 100% ඉවර කළා 1 ඇර. 1 PC නෑ. xbox විතරයි.
ඊට පස්සේ කනාවට වගේ offer එකක් තියනවා දැකලා Fallout 4 ගත්තා.
ඊට පස්සේ තමයි තේරුනේ GTA 5 තියන තැන.
Fallout 4 MODs එක්ක ගහනවා කියන්නේ ඉතින් GTA 5 කැලේ.
දැනට මම Fallout 4 වලට MODs install කරලා තියනවා 50 කට වැඩිය.
කිසිම interest එකක් නෑ දැන් නං GTA 6 ගැන. Fallout තරං කරන්න වැඩ තියන missions තියන කිසිම game එකක් මේ වෙනකං මම play කරලා නෑ. play කරලා නැති උන් play කරලා බලපන්.
මේකෙන් MODs දා ගන්න අමතක කරන්න එපා..
just check YouTube gameplay with MODs
https://www.nexusmods.com/fallout4
RDR 2 is fucking masterpiece. 11/10Machan uba Red Dead Redemption 2 play kalada? Matanam eka tharam ekakwath set une nehe. Witcher 3 eka next
ඇත්තටම කරන්න කාලේ හරි. බැදලනම් මානසික පීඩනය වැඩී .එල එල ඉස්සරනම් tennis පාරක් ගහලා bike එකක් පැදලා, බෝට්ටුවක් පැදලා, plane එකක් එලවලා හවට club එකකට රින්ගලා වෙනමම ආතල් එකක් ගත්තේ ඔකේන් දවස තිස්සේ.
දැන් ඉතින් කසාද බැදලා ඔවා කරන්න වෙලාවක් නෑ.![]()
![]()
GTA 5 ටික දුරක් ගහනකොට කම්මැලි හිතුනා. GTA 4 වල පිසික්සස් ටිකක් විතර අවුල් කියලා දැනුන නිසා නැවැත්තුවා. GTA San Andreas, මේකෙනම් ඉතිං වරු ගනනං ගතකරලා ඇති.GTA San andreas වලට පස්සෙ ආපු එකක් වත් ගහල නෑ බන්.![]()