🎵🎬 "Mission: Impossible - Dead Reckoning Part One" ෆිල්ම් එකේ තිබ්බ "club scene" එකේදි පසුබිමින් ප්ලේ වුණු "music track" එක 🎬🎵

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    That girl :love: :love2:
    Vanessa Kirby :love:

    ab57a33683620c53aaf1e60e176047b0.gif
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,173
    1
    28,812
    113
    මට නම් සුපිරිම Oppenheimer ending scene එකේ යන Destroyer of Worlds soundtrack එක. ඒකයි, Oppenheimer ගේ future world imagination එකයි final scene එක epic වෙනවා.

    තව Oppenheimer ඒකෙම Can you hear the music soundtrack එකත් නියමයි.

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    මට නම් සුපිරිම Oppenheimer ending scene එකේ යන Destroyer of Worlds soundtrack එක. ඒකයි, Oppenheimer ගේ future world imagination එකයි final scene එක epic වෙනවා.

    තව Oppenheimer ඒකෙම Can you hear the music soundtrack එකත් නියමයි.

    "Trinity" ට්‍රැක් එකේ buildup එක තමයි මට නම් පට්ට.❤️ මුළු soundrack එකම top notch. මේ soundrack එකට ඔස්කාර් එක නොලැබුණොත් oscar voters ලා සෙට් එකේම කණ් පරික්ෂාවක් කරන්න ඕන.😀
     
    • Love
    Reactions: War Fighter