🎵 Beira Lake Anniversary Song | Bere Wewe Besa Peenaala බේරෙ වැවේ බැස පීනාලා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113


    මාව හොස්පිටල් එකට ගෙනියනවද අයියෝ..
    අයියෝ.. අයියෝ..

    බේරෙ වැවේ බැස පීනාලා අපි
    සැමන් කකා එමුකෝ...
    සැමන් කකා එමුකෝ.

    බයි රජුගේ අණ පිළිපැදලා
    සෙල්ෆි ගසාලා හැමනීලා..
    බයි රජුගේ අණ පිළිපැදලා
    අපි සෙල්ෆි ගසාලා හැමනීලා

    බේරෙ වැවේ පැන දිය නාලා දැන්
    සැමන් කකා එමුකෝ.

    කලිසම ගලවා ලන්කට් එක ඇඳ
    පෝට්ටුවෙන් පුක පිස දාලා...
    කලිසම ගලවා ලන්කට් එක ඇඳ
    පෝට්ටුවෙන් පුක පිස දාලා...

    මාව හොස්පිටල් එකට ගෙනියනවද අයියෝ..
    මාව හොස්පිටල් එකට ගෙනියනවද අයියෝ..

    අයියෝ බයියෝ ජොලි වීලා අපි
    සැමන් කකා එමුකෝ..
    --
    Released by:Elakiri EntertainmentRelease
    date:9 May 2024
    P-line:℗ Elakiri Entertainment

    බේරෙ වැවේ බැස පීනාලා අපි
    සැමන් කකා එමුකෝ...
    සැමන් කකා එමුකෝ.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    බයි රජුගේ අණ පිළිපැදලා
    සෙල්ෆි ගසාලා හැමනීලා..
    බයි රජුගේ අණ පිළිපැදලා
    අපි සෙල්ෆි ගසාලා හැමනීලා :lol: :lol: :lol:
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Wije Nandasiri.gif
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    ඇයි මේ ජුක? ඉනාවෙලා හිටාන්කෝ මේ ඇනුවසරිය දවසේ :lol:

    බොක හිරවෙලා පඩ යනව වගේ ෆීලින් එකක් එනව මේව මතක් වෙද්දි :(
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    බොක හිරවෙලා පඩ යනව වගේ ෆීලින් එකක් එනව මේව මතක් වෙද්දි :(
    @asanka+++ අසංකයයි @Janatha Jhon ජනතා ජෝනුයි එක්ක පයි කොටවන්න සෙට් වෙයන්. එතකොට ඔය මූසල ගතිය ඇරිලා යයි 😅
     
    • Haha
    Reactions: mr.h0ydr0

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇත්තටම මේ බයි දිනේට කවි ගී ලිය උනා මදී
     
    • Love
    Reactions: Lovtus