මාව හොස්පිටල් එකට ගෙනියනවද අයියෝ..
අයියෝ.. අයියෝ..
බේරෙ වැවේ බැස පීනාලා අපි
සැමන් කකා එමුකෝ...
සැමන් කකා එමුකෝ.
බයි රජුගේ අණ පිළිපැදලා
සෙල්ෆි ගසාලා හැමනීලා..
බයි රජුගේ අණ පිළිපැදලා
අපි සෙල්ෆි ගසාලා හැමනීලා
බේරෙ වැවේ පැන දිය නාලා දැන්
සැමන් කකා එමුකෝ.
කලිසම ගලවා ලන්කට් එක ඇඳ
පෝට්ටුවෙන් පුක පිස දාලා...
කලිසම ගලවා ලන්කට් එක ඇඳ
පෝට්ටුවෙන් පුක පිස දාලා...
මාව හොස්පිටල් එකට ගෙනියනවද අයියෝ..
මාව හොස්පිටල් එකට ගෙනියනවද අයියෝ..
අයියෝ බයියෝ ජොලි වීලා අපි
සැමන් කකා එමුකෝ..
--
Released by:Elakiri EntertainmentRelease
date:9 May 2024
P-line:℗ Elakiri Entertainment
බේරෙ වැවේ බැස පීනාලා අපි
සැමන් කකා එමුකෝ...
සැමන් කකා එමුකෝ.
