🎶🎥🎬 Maestro | Official Trailer - Starring Bradley Cooper & Carey Mulligan (Directed & Co-written by Bradley Cooper) 🎬🎥🎵

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    29,518
    146,979
    113
    Los Alamos
    Maestro-streaming-release-date.jpg


    Maestro is a 2023 American biographical drama film that centers on the relationship between American composer Leonard Bernstein and his wife Felicia Montealegre. It is directed by Bradley Cooper, from a screenplay he wrote with Josh Singer. It was produced by Martin Scorsese, Steven Spielberg, and Cooper, among others. The film stars Cooper as Bernstein alongside Carey Mulligan as Montealegre. Matt Bomer, Maya Hawke, and Sarah Silverman appear in supporting roles.


    Critical Responses



    Aw2zwbni9aBBDXTcxu2QfP-1200-80.jpg
    Maestro-430627581-large.jpg



    Maestro premiered at the 80th Venice International Film Festival, where it competed for the Golden Lion, on September 2, 2023. The film is scheduled for a limited theatrical release on November 22, 2023, before streaming on Netflix on December 20, 2023.


    Film Synopsis

    American composer/conductor Leonard Bernstein falls in love with Costa Rican actress Felicia Montealegre.




    Official Posters

    EN-US_MAE_Alt_LBinTux_Vertical_27x40_sRGB_PRE.jpg


    F3k91IsbkAAT_Ma.jpg:large
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,518
    146,979
    113
    Los Alamos
    :eek:

    Me mokkuda
    Leonard Bernstein කියන ප්‍රසිද්ධ american composer යි, එයාගෙ වයිෆ්ගෙයි ආදර කතාව තමයි මේ ෆිල්ම් එකට පසුබිම් වෙලා තියෙන්නෙ. Cillian Murphy ට නැතුව best actor oscar එක Bradley Cooper යයි කියලා තමයි මට නම් හිතෙන්නෙ. කොහොම වුණත් මේ පාර hair and makeup ඔස්කාර් එක මේ ෆිල්ම් එකට යාවි අනිවා. :yes:

    LBernstein.jpeg
    bernstein_felicia-a7de4e90fa559498afd1fbafeb7493ab1be9cc12.jpg



    Bradley.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    9,027
    113
    ඕකෙ පළවෙනි ට්‍රේලර් එක පුදුම ලස්සනයි. මාලර්ගෙ පහේ අඩාජියෙතො එකට කපල තිබුන එක. බර්න්ස්ටයින් කන්ඩක්ට් කරන්න කැමතිම පීස් වලින් එකක්.

    සමහර වෙලාවට ඩයලොග්ස් එක්ක කපන ට්‍රේලර් වලට වඩා මියුසික් වලින් මූඩ් එක අල්ලනව. මේ කේස් එකෙදි තවත් අදාලයි මොකද මේ මනුස්සය රොමෑන්ටික් ජීනියස් කෙනෙක් නිසා.

    (මට මතකයි Roma (2019) පළවෙනි ට්‍රේලර් එක ආපු කාලෙ, පින්ක් ෆ්ලොයිඩ් සින්දුවකට කපල තිබ්බෙ මොන්ටාජ් එකක් වගේ, ඉන්ස්ටන්ට් හුක්)

    ඒක නෙමේ බ්‍රැඩ්ලි කූපර් මාර ක්‍රීඩකයෙක්. මූ ඩිරෙක්ට් කරන ගමන් රඟපානව- ඒකත් ක්ලැසිකලි ම හොඳට රඟපානව, කලින් ෆිල්ම් එකේ සින්දුත් කිව්වා. බර්න්ස්ටයින් ටිකක් වයස කාලෙ තිබ්බ ඝනකම නිව්‍ යෝක් ඌරුවෙ කැරමල් කටහඬ ගානට තියෙනව. මූ නිකන් ජෝන් කැසවෙටිස් වගේ කෙනෙක් වෙයි මෙහෙම වැඩ කලොත්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,518
    146,979
    113
    Los Alamos
    e kiyanne Cilian ta Oscar na ?
    එහෙම ඉතින් කියන්න බෑ. මේ පාර සෑහෙන තරගයක් තියෙනවා best actor oscar එකට. Nomination 5 යි නෙ හැමපාරම හම්බවෙන්නෙ. දැනටම ඔස්කාර් එක දිනන්න frontrunners ලා 4 දෙනෙක් විතර ඉන්නවා. ඒ හින්දා කාට ඔස්කාර් එක යයි ද කියලා දැන්ම කියන්න අමාරුයි. කිලියන්ට යනවා නම් මාත් කැමතියි. :yes: :)
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    7,366
    1
    23,530
    113
    එහෙම ඉතින් කියන්න බෑ. මේ පාර සෑහෙන තරගයක් තියෙනවා best actor oscar එකට. Nomination 5 යි නෙ හැමපාරම හම්බවෙන්නෙ. දැනටම ඔස්කාර් එක දිනන්න frontrunners ලා 4 දෙනෙක් විතර ඉන්නවා. ඒ හින්දා කාට ඔස්කාර් එක යයි ද කියලා දැන්ම කියන්න අමාරුයි. කිලියන්ට යනවා නම් මාත් කැමතියි. :yes: :)
    කොහෙවත් නැති කලුවෙකුට හරි දේදුනු පොන්නයෙකුට හරි දෙයිද දන්නේ නෑ diversity කියලා.