🎶 Marians acoustica🎶 Desmond De Silva🎶

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මාත් පොඩියට පටන් ගත්ත Youtube channel එක මේ ..

    කලිනුත් Video වගයක් දල කට්ටිය සප් එක දුන්න .. මේ අලුතින් දාපු Video ටිකක්

    :love:
    මුදුපළඳා ඇය මා හා

    Marians acoustica

    :love:
    සඳළුතලේ නිල්මිණි දල්වා

    Marians acoustica

    :love:
    නිල්වන් මුහුදු තීරේ
    Desmond De Silva (DMajor)

    කමතිනම් channel එක Subscribe කරලා සප් එකක් දෙන්න

    MusicRoomByM

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata

    බම්පි

    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    මුදුපළඳා ඇය මා හා... melody maru

    Thanks machanla :love:
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    හෙක්ටර් ඩයස් ගේ channel එකෙන් උස්සල ආයේ upload කරලනේ. :lol:
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    :shocked::shocked:

    case nadda eka

    auto අල්ලන ඇල්ගෝ එකට අහු නොවී දාන්න පුළුවන් උගේ personal channel එකක් නිසා. manual ඇල්ලුවොත් බඩු හම්බෙනවා.
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    හෙක්ටර් ඩයස් ගේ channel එකෙන් උස්සල ආයේ upload කරලනේ. :lol:

    ඔව් බන් උන්ගේ version එකම ගන්න හිතුව නිසා video එකත් දාලම හැදුවේ.

    :shocked::shocked:

    case nadda eka

    දැනටනම් case එකක් න.. අවුලක් ගියත් copy rights අල්ලන්නේ ..video එක අයින් කරන්නේ නැ

    auto අල්ලන ඇල්ගෝ එකට අහු නොවී දාන්න පුළුවන් උගේ personal channel එකක් නිසා. manual ඇල්ලුවොත් බඩු හම්බෙනවා.

    මෙහෙම සින්දු දාලා හදන එකෙත් පොඩි අවුලක් තියනවා ..
    ගොඩක් සිංහල සින්දු දන් copy rights clam කරනවා ඒ සින්දුවේ original ගායකයා හෝ ඒ නිෂ්පාදන කණ්ඩායමක් ..එකෙන් නම් බේරෙන්න කොහොමත් බැ

    අපි දන video එකක් copy rights clam උනොත් (අපි motization enable කරලා කියල හිතන්න ) ඒ video එකෙන් හම්බෙන ගන අපිට එන්නේ නැ.. එක යන්නේ original ගායකයා හෝ ඒ නිෂ්පාදන කණ්ඩායමට ..

    මේ පල්ලෙහෙන් තියෙන්නේ youtube එකෙන් මට එව්වා mail එකක් ..
    මේවගේ mail මට ගොඩක් ඇවිත් තියනවා

    Hi MusicRoomByM,
    A copyright owner using Content ID claimed some material in your video.
    This is just a heads up
    Don’t worry. You’re not in trouble and your account standing is not affected by this.
    There are either ads running on your video, with the revenue going to the copyright owner, or the copyright owner is receiving stats about your video’s views.
    Video title: Sada
    Copyrighted content: Sandaluthale
    Claimed by: Marians Studio Publising
     
    May 19, 2018
    612
    42
    0
    ඔව් බන් උන්ගේ version එකම ගන්න හිතුව නිසා video එකත් දාලම හැදුවේ.

    දැනටනම් case එකක් න.. අවුලක් ගියත් copy rights අල්ලන්නේ ..video එක අයින් කරන්නේ නැ

    මෙහෙම සින්දු දාලා හදන එකෙත් පොඩි අවුලක් තියනවා ..
    ගොඩක් සිංහල සින්දු දන් copy rights clam කරනවා ඒ සින්දුවේ original ගායකයා හෝ ඒ නිෂ්පාදන කණ්ඩායමක් ..එකෙන් නම් බේරෙන්න කොහොමත් බැ

    අපි දන video එකක් copy rights clam උනොත් (අපි motization enable කරලා කියල හිතන්න ) ඒ video එකෙන් හම්බෙන ගන අපිට එන්නේ නැ.. එක යන්නේ original ගායකයා හෝ ඒ නිෂ්පාදන කණ්ඩායමට ..

    මේ පල්ලෙහෙන් තියෙන්නේ youtube එකෙන් මට එව්වා mail එකක් ..
    මේවගේ mail මට ගොඩක් ඇවිත් තියනවා

    Hi MusicRoomByM,
    A copyright owner using Content ID claimed some material in your video.
    This is just a heads up
    Don’t worry. You’re not in trouble and your account standing is not affected by this.
    There are either ads running on your video, with the revenue going to the copyright owner, or the copyright owner is receiving stats about your video’s views.
    Video title: Sada
    Copyrighted content: Sandaluthale
    Claimed by: Marians Studio Publising
    channle eka ban karanne nadda