ගිටාර් ගහන
ගිටාර් තියෙන
ගිටාර් තිබ්බ
ගිටාර් ගන්න හිතන් ඉන්න උන්
අයියලා නංගිලා අක්කලා මල්ලි ඔක්කොම ටික මේ පැත්තට ගොඩ වෙමු.
ඔබට එදිනෙදා ජීවිතේදී එන ප්‍රශ්න අහගන්න තියෙන දේවල් මෙතන කතා කරමු (ගිටාර් ගැන).
මේකේ ඉන්නවා ගිටාර් වැඩකාරයෝ එයාලගෙන් උදව් බලාපොරොත්තු වෙනවා.
ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
මම
ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
අවුරුදු 1.5 ක් විතර වෙන්නේ.
මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
දන්නේ නැ. මොකක් හරි චයිනිස් එකක් තියෙන්නේ.
Acoustic එකකුයි.
Electric එකකුයි තියෙනවා. ලඟදි ගත්ත.
කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
chords බලාගෙන play කරන්න පුළුවන්.
notation බලාගෙන පොඩි පොඩි lead play කරන්න පුළුවන්.
බේසික් music theory ගැන දන්නවා.
දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
මුල් කාලේ නම් දවසට පැය 4ක් වගේ.
දැන්නම් අඩුම දවසකට පැය 1 හමාරක් දෙකක් වගේ තමයි වැඩත් එක්ක.
