🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

    ගිටාර් ගහන
    ගිටාර් තියෙන
    ගිටාර් තිබ්බ
    ගිටාර් ගන්න හිතන් ඉන්න උන්
    අයියලා නංගිලා අක්කලා මල්ලි ඔක්කොම ටික මේ පැත්තට ගොඩ වෙමු.

    ඔබට එදිනෙදා ජීවිතේදී එන ප්‍රශ්න අහගන්න තියෙන දේවල් මෙතන කතා කරමු (ගිටාර් ගැන).
    මේකේ ඉන්නවා ගිටාර් වැඩකාරයෝ එයාලගෙන් උදව් බලාපොරොත්තු වෙනවා.

    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?

    මම

    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    අවුරුදු 1.5 ක් විතර වෙන්නේ.

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    දන්නේ නැ. මොකක් හරි චයිනිස් එකක් තියෙන්නේ.
    Acoustic එකකුයි.
    Electric එකකුයි තියෙනවා. ලඟදි ගත්ත.

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    chords බලාගෙන play කරන්න පුළුවන්.
    notation බලාගෙන පොඩි පොඩි lead play කරන්න පුළුවන්.
    බේසික් music theory ගැන දන්නවා.

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    මුල් කාලේ නම් දවසට පැය 4ක් වගේ.
    දැන්නම් අඩුම දවසකට පැය 1 හමාරක් දෙකක් වගේ තමයි වැඩත් එක්ක
    .

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,864
    113
    126
    Hogwarts
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ? 3 months wage

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ? Yamaha F310

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ? Chords 5k wage danno ewalin sinduwak kiyaganna puluwan

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ? Dawasata payk wage , sathiyata 4 days wage bn

    tawa finger style gahanna asai, hituwa taram lesi ne bn guitar gahana ekat.. class ekakata join wenna asawakut tino. Danata online tama learn kale...

    chords ekakin tawa chords ekakata pahasuwen agili maru karaganna and apita ona string ekata , string eka diha balannatiwa strum karanna purudu wena tips tikak kiyapanko..
     
    ටිප්ස් කියන්නේ මචන් පුරුදු වෙන්න තමයි තියෙන්නේ.
    මට
    D -> Bm transition එක අපි කව්රුද සින්දුවේ තියෙන
    G -> Bm transition එක කව්ළු පියන් පත් සින්දු තියෙන
    එහෙම අමාරු වෙන් හිටියේ. දැන් අවුලක් නැ. පුරුදු වෙනකොට හරි යනවා.

    හොදම වැඩේ තමයි metronome එකක් දාගෙන 40 beats per min දාගෙන chord transition පුරුදු වෙන එක. ටික ටික වැඩි කරගන්න තියෙන්නේ BPM එක.
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    අවුරුදු 2.5යි . ( එළකිරි එකෙන්ම Free Udemy Coupon එකක් සෙට් වුනා Guitar Course එකකට. එක නිසයි පටන් ගත්තේ)

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?

    Yamaha F310 එකකුයි.
    Classical එකකුයි.

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    chords බලාගෙන play කරන්න පුළුවන්. යාළුවො එක්ක party එකකදී ගහගන පුළුවන්.
    Standard Notation බලාගෙන Classical Music play කරන්න පුළුවන් ( තවම Beginner Level)
    Music theory courses 2k & Finger Style Courses Follow kala udemy.

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    මුල් කාලේ නම් දවසට පැය 4ක් වගේ.
    දවසකට පැය 1විතර.. සතියට දවස් 6යි. (සමහර දවස් වලට නම් මගහරිනවා ඉතින් කම්මැලි හිතුනොත්)
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    chords බලාගෙන play කරන්න පුළුවන්. යාළුවො එක්ක party එකකදී ගහගන පුළුවන්.
    Standard Notation බලාගෙන Classical Music play කරන්න පුළුවන් ( තවම Beginner Level)
    Music theory courses 2k & Finger Style Courses Follow kala udemy.
    :love:
    sight-reading පුලුවන්ද ?
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    අවුරුදු 15

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    fender acoustic
    fender Strat

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    intermediate

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    30 min a day
    plus studying with Mr Tomo Fujita.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    අවුරුදු 7/8 ක් විතර වෙන්නේ.

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    චයිනිස් එකක් තියෙන්නේ.
    tawa yamaha c10

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    chords බලාගෙන oni ekak play කරන්න පුළුවන්.
    notation බලාගෙන පොඩි පොඩි lead play කරන්න පුළුවන්.

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    මුල් කාලේ නම් දවසට පැය 1ක් වගේ.
    දැන්නම් sathiyata පැය 2 වගේ තමයි වැඩත් එක්ක.jolliyata sindu tama gahanne itin
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

    ගිටාර් ගහන
    ගිටාර් තියෙන
    ගිටාර් තිබ්බ
    ගිටාර් ගන්න හිතන් ඉන්න උන්
    අයියලා නංගිලා අක්කලා මල්ලි ඔක්කොම ටික මේ පැත්තට ගොඩ වෙමු.

    ඔබට එදිනෙදා ජීවිතේදී එන ප්‍රශ්න අහගන්න තියෙන දේවල් මෙතන කතා කරමු (ගිටාර් ගැන).
    මේකේ ඉන්නවා ගිටාර් වැඩකාරයෝ එයාලගෙන් උදව් බලාපොරොත්තු වෙනවා.

    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?

    මම

    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    අවුරුදු 1.5 ක් විතර වෙන්නේ.

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    දන්නේ නැ. මොකක් හරි චයිනිස් එකක් තියෙන්නේ.
    Acoustic එකකුයි.
    Electric එකකුයි තියෙනවා. ලඟදි ගත්ත.

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    chords බලාගෙන play කරන්න පුළුවන්.
    notation බලාගෙන පොඩි පොඩි lead play කරන්න පුළුවන්.
    බේසික් music theory ගැන දන්නවා.

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    මුල් කාලේ නම් දවසට පැය 4ක් වගේ.
    දැන්නම් අඩුම දවසකට පැය 1 හමාරක් දෙකක් වගේ තමයි වැඩත් එක්ක
    .

    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    අවුරුදු 2.5යි . ( එළකිරි එකෙන්ම Free Udemy Coupon එකක් සෙට් වුනා Guitar Course එකකට. එක නිසයි පටන් ගත්තේ)

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?

    Yamaha F310 එකකුයි.
    Classical එකකුයි.

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    chords බලාගෙන play කරන්න පුළුවන්. යාළුවො එක්ක party එකකදී ගහගන පුළුවන්.
    Standard Notation බලාගෙන Classical Music play කරන්න පුළුවන් ( තවම Beginner Level)
    Music theory courses 2k & Finger Style Courses Follow kala udemy.

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    මුල් කාලේ නම් දවසට පැය 4ක් වගේ.
    දවසකට පැය 1විතර.. සතියට දවස් 6යි. (සමහර දවස් වලට නම් මගහරිනවා ඉතින් කම්මැලි හිතුනොත්)
    පැය 4 ක් වගේ කොච්චර කාලයක් පුරුදු උනාද?

    guitar එකක් ගෙදර තියෙනවා අවුරුදු 5 ක් විතර ඉඳන් තාම මොනවත් ම බෑ