🎼 "Frank Sinatra" ගෙ සිංදු අහන්න කැමති අය වෙනුවෙන්... - "A Man and His Music + Ella + Jobim (1967)" 🎶

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113
    ඇමරිකාවෙ 'NBC' නාළිකාව මගින් 1967 වසරෙදි විකාශය කරපු "A Man and His Music + Ella + Jobim " කියන වාර්ෂික "Frank Sinatra television special" සංගීත වැඩසටහන තමයි මේ. "Frank Sinatra" ට අමතරව ඒ කාලෙ හිටපු ප්‍රකටම ගායන ශිල්පිණියක් වුණු "Ella Fitzgerald" ත්, බ්‍රසීල ජාතික ප්‍රකට සංගීතඥයෙක් වුණු "Antônio Carlos Jobim" ත් මේ සංගීත වැඩසටහනට එක්වෙලා තියෙනවා.

    "Antônio Carlos Jobim" එක්ක "Frank Sinatra" ඉදිරිපත් කරපු ගායන කීපයක්

    සම්පූර්ණ වැඩසටහන

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,723

    mafia II එකෙන් අල්ලගත්ත සිංදුවක්. Dean Martin කියන්නෙ.

    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113
    mafia II එකෙන් අල්ලගත්ත සිංදුවක්. Dean Martin කියන්නෙ.

    "Dean Martin" මේ සිංදුව අහලා තියෙනව ද? මේක නම් හුගක් ප්‍රසිද්ධයි. "Mission impossible - 4" එකේ "prison escape" සීන් එකේදිත් බැක්ග්‍රවුන්ඩ් එකේ ප්ලේ වෙන්නෙ මේ සිංදුව.

    • Like
    Reactions: kinkon