ඇමරිකාවෙ 'NBC' නාළිකාව මගින් 1967 වසරෙදි විකාශය කරපු "A Man and His Music + Ella + Jobim " කියන වාර්ෂික "Frank Sinatra television special" සංගීත වැඩසටහන තමයි මේ. "Frank Sinatra" ට අමතරව ඒ කාලෙ හිටපු ප්‍රකටම ගායන ශිල්පිණියක් වුණු "Ella Fitzgerald" ත්, බ්‍රසීල ජාතික ප්‍රකට සංගීතඥයෙක් වුණු "Antônio Carlos Jobim" ත් මේ සංගීත වැඩසටහනට එක්වෙලා තියෙනවා.
"Antônio Carlos Jobim" එක්ක "Frank Sinatra" ඉදිරිපත් කරපු ගායන කීපයක්
සම්පූර්ණ වැඩසටහන