🏃‍♀️ දුවපියාව්ව්ව්...!!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දැන් දැන් කිරියේ හෙන අමුතු threads ටිකක් වැටීගෙන යනවා.

    මම ඉන්නවාද, මම නැද්ද, ආලෝකයේ වේගයෙන් බණ කිවුවද,...

    කිරියට ආවම නිකන් අංගොඩ ගියා වගේ feeling එකක් එන්නේ 🥴.
    මට පේන විදියට @scurvy යගේ හාල් කැවුනු සයිකෝ සෙට් එකක් බැහැලා පට්ට ගේමක් දෙන්න හදන්නේ. වලතරයා උගේ නෑදෑයන්ට කිරියේ dinner එකකට invite කෙරුවද දන්නෙත් නෑ. හැබැයි මේවා දුරදිග ගියොත් යුක්රේනෙට වෙච්චි එකේ අනික තමා කිරියට වෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,471
    113
    එකමත් එක රටක
    Water Bathing GIF by umas potocas
    bath bathing GIF

    මම මේ නාන්න ගිය එකෙක් හොයනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    දැන් දැන් කිරියේ හෙන අමුතු threads ටිකක් වැටීගෙන යනවා.

    මම ඉන්නවාද, මම නැද්ද, ආලෝකයේ වේගයෙන් බණ කිවුවද,...

    කිරියට ආවම නිකන් අංගොඩ ගියා වගේ feeling එකක් එන්නේ 🥴.
    මට පේන විදියට @scurvy යගේ හාල් කැවුනු සයිකෝ සෙට් එකක් බැහැලා පට්ට ගේමක් දෙන්න හදන්නේ. වලතරයා උගේ නෑදෑයන්ට කිරියේ dinner එකකට invite කෙරුවද දන්නෙත් නෑ. හැබැයි මේවා දුරදිග ගියොත් යුක්රේනෙට වෙච්චි එකේ අනික තමා කිරියට වෙන්නේ.
    Wage monawada angoda thamai
    Lol
    Sabbe dana, unmaththaka...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Water Bathing GIF by umas potocas
    bath bathing GIF

    මම මේ නාන්න ගිය එකෙක් හොයනවා.
    @AnuradhaRa ලෙල්ලමෙන් නාලා @2osama ගේ පන්සලේ දායක සභාවේ @manදman එක්ක ධර්ම සාකච්චාවක් කරන්න පේවෙනවා. @Solo Rider තමා මුරට ඉන්නවා කියන්නේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කිරියේ විතරක් නෙමේ දැන්නම් සැබෑ ලෝකෙ උනුත් බාගෙට බාගයක් ඇටත් එක්ක පුස් කාපු ගංජා ගහල වගෙ ඉන්නේ
    කිරියේ මේ ලඟකදී තමයි මේ trend එක ආවේ. බණ කියන්න ආපු උන් දේශපාලනේ ගැන කියනවා, දේශපාලනේ කරපු උන් බණ කියනවා. අර ඌර්ණ රෝම ධාතුවේ ධර්ම සාකච්චාව එහෙම කොහොමද, සුපිරියක් නෙහ්? 😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් දැන් කිරියේ හෙන අමුතු threads ටිකක් වැටීගෙන යනවා.

    මම ඉන්නවාද, මම නැද්ද, ආලෝකයේ වේගයෙන් බණ කිවුවද,...

    කිරියට ආවම නිකන් අංගොඩ ගියා වගේ feeling එකක් එන්නේ 🥴.
    මට පේන විදියට @scurvy යගේ හාල් කැවුනු සයිකෝ සෙට් එකක් බැහැලා පට්ට ගේමක් දෙන්න හදන්නේ. වලතරයා උගේ නෑදෑයන්ට කිරියේ dinner එකකට invite කෙරුවද දන්නෙත් නෑ. හැබැයි මේවා දුරදිග ගියොත් යුක්රේනෙට වෙච්චි එකේ අනික තමා කිරියට වෙන්නේ.
    ඇත්තට බං පියාඹන අලියෙක් ඉන්නව කිව්වත් නලින්ද සිල්වගෙ චතුස්කෝටිකයට අනුව පිලිගන්න වෙනවා. මේවා විස්වාස කරලා රාජපස්සලාට චන්දෙ දෙන මී හරක් රැලක් තාම ඉන්නවනෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඇත්තට බං පියාඹන අලියෙක් ඉන්නව කිව්වත් නලින්ද සිල්වගෙ චතුස්කෝටිකයට අනුව පිලිගන්න වෙනවා. මේවා විස්වාස කරලා රාජපස්සලාට චන්දෙ දෙන මී හරක් රැලක් තාම ඉන්නවනෙ
    මොළේ මෝරපු නැති උන් ඇන්දෙනවා. ඌ ඇමරිකාවට බැන බැන ඉඳලා දැන් ඇමරිකාවට වෙලා ඉන්නවා 🤭
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    කිරියේ මේ ලඟකදී තමයි මේ trend එක ආවේ. බණ කියන්න ආපු උන් දේශපාලනේ ගැන කියනවා, දේශපාලනේ කරපු උන් බණ කියනවා. අර ඌර්ණ රෝම ධාතුවේ ධර්ම සාකච්චාව එහෙම කොහොමද, සුපිරියක් නෙහ්? 😂
    කලි යුගය.. ඉස්සරහට තව තවත් ආතල් බලාපොරොත්තු වන්න