දැන් දැන් කිරියේ හෙන අමුතු threads ටිකක් වැටීගෙන යනවා.
මම ඉන්නවාද, මම නැද්ද, ආලෝකයේ වේගයෙන් බණ කිවුවද,...
කිරියට ආවම නිකන් අංගොඩ ගියා වගේ feeling එකක් එන්නේ
.
මට පේන විදියට @scurvy යගේ හාල් කැවුනු සයිකෝ සෙට් එකක් බැහැලා පට්ට ගේමක් දෙන්න හදන්නේ. වලතරයා උගේ නෑදෑයන්ට කිරියේ dinner එකකට invite කෙරුවද දන්නෙත් නෑ. හැබැයි මේවා දුරදිග ගියොත් යුක්රේනෙට වෙච්චි එකේ අනික තමා කිරියට වෙන්නේ.