🏃‍♀️ දුවපියාව්ව්ව්...!!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ආහ් ඔව් :D
    මම මේ එක දැම්මේ කාටවත් මඩ ගහන්න හිතාගෙන නම් නෙමෙයි. ඒත් විවිධ විශයයන් ගැන හොඳ දැනුමක් තියෙන set එකක් කිරියේ ඉන්නවා. උන් එකෙක් වත් එක්කෝ සද්ද නැතුව ඉන්නවා නැත්නම් මේ වගේ විකාර ලිය ලියා ඉන්නවා. අපරාදේ. මම කියන්නේ හැම වෙලාවේම serious threads දාන්න නෙමෙයි. ඒත් තමන් දන්න හොඳ දේවල් පුළුවන් වෙලාවක වත් බෙදාගන්නවා නම් ඒක වටිනවානේ.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473

    ඒක හරි. :)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒක හරි. :)
    මම හිතන්නේ ඔයාට වුණත් IT / Cryptocurrency වගේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ දැනුම බෙදාගන්න. අඩුම ගානේ සතියකට එක thread එකක් දාන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මේකේ ඉන්න අයගෙන් 100% ක්ම ඒ වගේ දෙයක් අගය කරන එකක් නැහැ. ඒත් එක මනුස්සයෙක් හරි දෙයක් ඉගෙනගෙන ගොඩ ගියොත් ඔයාට ඒක ලොකු පිනක් 🙏 ඉස්සර @PHBhagya වඩුවැඩ ගැන සුපිරි threads ටිකක් දාගෙන ගියා. හැබැයි දැන් එයත් මීක් නෑ. @siri_ayya @kasun_kbp @2osama @dilann @හෙළයෙක් @Walter White @Emios @malakadss @hasithayad වගේ තව ගොඩක් අය වුණත් ඉස්සර දාපු වැඩ කෑලි දැන් දාන්නේ නෑ :no:
    එහෙම බැලුවාම මේකේ පිස්සෝ බල්ටි ගහන එකේ පුදුමෙකුත් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    ඒ උනාට උබ ලස්සනට ජෝතිෂය Thread ටිකක් දාගෙන යනවා නේ බං ඉස්සර මේකේ ජෝතිශ්‍ය කියපු ගමන් හිනා වෙච්ච මම උනත් පොඩ්ඩක් හරි ඉගෙන ගත්තේ ඔය Threads නිසා තමයි 🤩🤩
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒ උනාට උබ ලස්සනට ජෝතිෂය Thread ටිකක් දාගෙන යනවා නේ බං ඉස්සර මේකේ ජෝතිශ්‍ය කියපු ගමන් හිනා වෙච්ච මම උනත් පොඩ්ඩක් හරි ඉගෙන ගත්තේ ඔය Threads නිසා තමයි 🤩🤩
    මේ කාලේ හැම කෙනෙක්ම වගේ පිටරටකට පැනගන්න try එක. ඒත් හරිම process එක නොදන්න නිසා ගොඩක් අය වංචා වලට පවා අහුවෙනවා. මේ ළඟදී එකෙක් europe වල jobs දෙනවා කියලා එක්කෙනෙකුගෙන් 450,000 ගානේ තිස්හත් දෙනෙකුට පොල්ල තියලා රටෙනුත් මාරු.
    වංචා වලට අහු නොවී හරිම විදියට රටකට යන process එක පැහැදිළි කරලා අදාළ විස්තර එක්ක threads ටිකක් දැම්මා නම් මේ කාලේ හැටියට මාරම වටිනවා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    මේ කාලේ හැම කෙනෙක්ම වගේ පිටරටකට පැනගන්න try එක. ඒත් හරිම process එක නොදන්න නිසා ගොඩක් අය වංචා වලට පවා අහුවෙනවා. මේ ළඟදී එකෙක් europe වල jobs දෙනවා කියලා එක්කෙනෙකුගෙන් 450,000 ගානේ තිස්හත් දෙනෙකුට පොල්ල තියලා රටෙනුත් මාරු.
    වංචා වලට අහු නොවී හරිම විදියට රටකට යන process එක පැහැදිළි කරලා අදාළ විස්තර එක්ක threads ටිකක් දැම්මා නම් මේ කාලේ හැටියට මාරම වටිනවා.
    @eurovisa ge threads athi
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මම හිතන්නේ ඔයාට වුණත් IT / Cryptocurrency වගේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ දැනුම බෙදාගන්න. අඩුම ගානේ සතියකට එක thread එකක් දාන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මේකේ ඉන්න අයගෙන් 100% ක්ම ඒ වගේ දෙයක් අගය කරන එකක් නැහැ. ඒත් එක මනුස්සයෙක් හරි දෙයක් ඉගෙනගෙන ගොඩ ගියොත් ඔයාට ඒක ලොකු පිනක් 🙏 ඉස්සර @PHBhagya වඩුවැඩ ගැන සුපිරි threads ටිකක් දාගෙන ගියා. හැබැයි දැන් එයත් මීක් නෑ. @siri_ayya @kasun_kbp @2osama @dilann @හෙළයෙක් @Walter White @Emios @malakadss @hasithayad වගේ තව ගොඩක් අය වුණත් ඉස්සර දාපු වැඩ කෑලි දැන් දාන්නේ නෑ :no:
    එහෙම බැලුවාම මේකේ පිස්සෝ බල්ටි ගහන එකේ පුදුමෙකුත් නෑ.
    හෑ
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම මේ එක දැම්මේ කාටවත් මඩ ගහන්න හිතාගෙන නම් නෙමෙයි. ඒත් විවිධ විශයයන් ගැන හොඳ දැනුමක් තියෙන set එකක් කිරියේ ඉන්නවා. උන් එකෙක් වත් එක්කෝ සද්ද නැතුව ඉන්නවා නැත්නම් මේ වගේ විකාර ලිය ලියා ඉන්නවා. අපරාදේ. මම කියන්නේ හැම වෙලාවේම serious threads දාන්න නෙමෙයි. ඒත් තමන් දන්න හොඳ දේවල් පුළුවන් වෙලාවක වත් බෙදාගන්නවා නම් ඒක වටිනවානේ.
    මෙක ඇත්ත මචං.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    දැන් දැන් කිරියේ හෙන අමුතු threads ටිකක් වැටීගෙන යනවා.

    මම ඉන්නවාද, මම නැද්ද, ආලෝකයේ වේගයෙන් බණ කිවුවද,...

    කිරියට ආවම නිකන් අංගොඩ ගියා වගේ feeling එකක් එන්නේ 🥴.
    මට පේන විදියට @scurvy යගේ හාල් කැවුනු සයිකෝ සෙට් එකක් බැහැලා පට්ට ගේමක් දෙන්න හදන්නේ. වලතරයා උගේ නෑදෑයන්ට කිරියේ dinner එකකට invite කෙරුවද දන්නෙත් නෑ. හැබැයි මේවා දුරදිග ගියොත් යුක්රේනෙට වෙච්චි එකේ අනික තමා කිරියට වෙන්නේ.
    අපි ඔක්ක්ම දැන් ස්කවියට හීලෑ උන යක්කු බොලව් , තොපිට කොයින්ද ඒවා
     
    • Like
    Reactions: NRTG

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,553
    6,144
    113
    Water Bathing GIF by umas potocas
    bath bathing GIF

    මම මේ නාන්න ගිය එකෙක් හොයනවා.
    @AnuradhaRa ? He said many times he bathed and come to Elakiri?🤠
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    @manදman එක්ක ධර්ම සාකච්චාවක් කරන්න පේවෙනවා.
    Ei uba judge da ubata ona eka thread dannda? Ona ekekuta ona reddak meke dannda puluwan, (within elakiri rules)

    Ubata eka set nathi thread thiyanwanm nobala hitapam,kemathi aya a a thread walata plug wei.

    Anika, mokada mama thread ekak reply ekak dapu gaman ube phone eke auto popup wenwada????

    20230512_234346.jpg

    Mona gon logic da mewa,
    1) speed of light eken nevei sidda wenne
    2) esa thulata speed of light eken athul wenwa
     
    Last edited:

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මම මේ එක දැම්මේ කාටවත් මඩ ගහන්න හිතාගෙන නම් නෙමෙයි. ඒත් විවිධ විශයයන් ගැන හොඳ දැනුමක් තියෙන set එකක් කිරියේ ඉන්නවා. උන් එකෙක් වත් එක්කෝ සද්ද නැතුව ඉන්නවා නැත්නම් මේ වගේ විකාර ලිය ලියා ඉන්නවා. අපරාදේ. මම කියන්නේ හැම වෙලාවේම serious threads දාන්න නෙමෙයි. ඒත් තමන් දන්න හොඳ දේවල් පුළුවන් වෙලාවක වත් බෙදාගන්නවා නම් ඒක වටිනවානේ.
    MONAWA DAMMATH KAMAK NH CAT VS DOG THRED DPN :frown:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මම හිතන්නේ ඔයාට වුණත් IT / Cryptocurrency වගේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ දැනුම බෙදාගන්න. අඩුම ගානේ සතියකට එක thread එකක් දාන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මේකේ ඉන්න අයගෙන් 100% ක්ම ඒ වගේ දෙයක් අගය කරන එකක් නැහැ. ඒත් එක මනුස්සයෙක් හරි දෙයක් ඉගෙනගෙන ගොඩ ගියොත් ඔයාට ඒක ලොකු පිනක් 🙏 ඉස්සර @PHBhagya වඩුවැඩ ගැන සුපිරි threads ටිකක් දාගෙන ගියා. හැබැයි දැන් එයත් මීක් නෑ. @siri_ayya @kasun_kbp @2osama @dilann @හෙළයෙක් @Walter White @Emios @malakadss @hasithayad වගේ තව ගොඩක් අය වුණත් ඉස්සර දාපු වැඩ කෑලි දැන් දාන්නේ නෑ :no:
    එහෙම බැලුවාම මේකේ පිස්සෝ බල්ටි ගහන එකේ පුදුමෙකුත් නෑ.
    ඔවු මචං. ආයෙ ත්‍රෙඩ් දාන්න පටන්ගන්න ඕනෙ...
    කිරිය වල්වැදිල තියෙන්නෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හ්ම්ම් හ්ම්ම්

    මෙව්වා කියෝලා අපි මේ ගානටවත් සිහියෙන් ඉන්නවා ඇති.....🥴🥴

    ඉන්නව පුක
    තොගෙ නියම ස්බාවය මෙකෙ එවුන් දන්නෙ නෑ, දන්නව නන් පයින් ගහන්නෙ

    පිස්සා, උන්මත්තක මෝඩයා
    හොර වෙදා, ලගදි රහත් වෙච්ච මැන්ටලෙ
     
    • Haha
    • Love
    Reactions: NRTG and thesasindu

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මම හිතන්නේ ඔයාට වුණත් IT / Cryptocurrency වගේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ දැනුම බෙදාගන්න. අඩුම ගානේ සතියකට එක thread එකක් දාන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මේකේ ඉන්න අයගෙන් 100% ක්ම ඒ වගේ දෙයක් අගය කරන එකක් නැහැ. ඒත් එක මනුස්සයෙක් හරි දෙයක් ඉගෙනගෙන ගොඩ ගියොත් ඔයාට ඒක ලොකු පිනක් 🙏 ඉස්සර @PHBhagya වඩුවැඩ ගැන සුපිරි threads ටිකක් දාගෙන ගියා. හැබැයි දැන් එයත් මීක් නෑ. @siri_ayya @kasun_kbp @2osama @dilann @හෙළයෙක් @Walter White @Emios @malakadss @hasithayad වගේ තව ගොඩක් අය වුණත් ඉස්සර දාපු වැඩ කෑලි දැන් දාන්නේ නෑ :no:
    එහෙම බැලුවාම මේකේ පිස්සෝ බල්ටි ගහන එකේ පුදුමෙකුත් නෑ.
    සංස්කෘතිකයි එකගයි මචං.. මොනාහරි ලියන්නම් මාත් :)