අවසන් වරට දකිනවිට Pyramid scheme එකක් promote කර කර හිටියේDamith කැරියා වසම් ko

අවසන් වරට දකිනවිට Pyramid scheme එකක් promote කර කර හිටියේDamith කැරියා වසම් ko

මම මේ එක දැම්මේ කාටවත් මඩ ගහන්න හිතාගෙන නම් නෙමෙයි. ඒත් විවිධ විශයයන් ගැන හොඳ දැනුමක් තියෙන set එකක් කිරියේ ඉන්නවා. උන් එකෙක් වත් එක්කෝ සද්ද නැතුව ඉන්නවා නැත්නම් මේ වගේ විකාර ලිය ලියා ඉන්නවා. අපරාදේ. මම කියන්නේ හැම වෙලාවේම serious threads දාන්න නෙමෙයි. ඒත් තමන් දන්න හොඳ දේවල් පුළුවන් වෙලාවක වත් බෙදාගන්නවා නම් ඒක වටිනවානේ.ආහ් ඔව්![]()
ඒක හරි.මම මේ එක දැම්මේ කාටවත් මඩ ගහන්න හිතාගෙන නම් නෙමෙයි. ඒත් විවිධ විශයයන් ගැන හොඳ දැනුමක් තියෙන set එකක් කිරියේ ඉන්නවා. උන් එකෙක් වත් එක්කෝ සද්ද නැතුව ඉන්නවා නැත්නම් මේ වගේ විකාර ලිය ලියා ඉන්නවා. අපරාදේ. මම කියන්නේ හැම වෙලාවේම serious threads දාන්න නෙමෙයි. ඒත් තමන් දන්න හොඳ දේවල් පුළුවන් වෙලාවක වත් බෙදාගන්නවා නම් ඒක වටිනවානේ.

මම හිතන්නේ ඔයාට වුණත් IT / Cryptocurrency වගේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ දැනුම බෙදාගන්න. අඩුම ගානේ සතියකට එක thread එකක් දාන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මේකේ ඉන්න අයගෙන් 100% ක්ම ඒ වගේ දෙයක් අගය කරන එකක් නැහැ. ඒත් එක මනුස්සයෙක් හරි දෙයක් ඉගෙනගෙන ගොඩ ගියොත් ඔයාට ඒක ලොකු පිනක්ඒක හරි.![]()

ඒ උනාට උබ ලස්සනට ජෝතිෂය Thread ටිකක් දාගෙන යනවා නේ බං ඉස්සර මේකේ ජෝතිශ්ය කියපු ගමන් හිනා වෙච්ච මම උනත් පොඩ්ඩක් හරි ඉගෙන ගත්තේ ඔය Threads නිසා තමයිමම හිතන්නේ ඔයාට වුණත් IT / Cryptocurrency වගේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ දැනුම බෙදාගන්න. අඩුම ගානේ සතියකට එක thread එකක් දාන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මේකේ ඉන්න අයගෙන් 100% ක්ම ඒ වගේ දෙයක් අගය කරන එකක් නැහැ. ඒත් එක මනුස්සයෙක් හරි දෙයක් ඉගෙනගෙන ගොඩ ගියොත් ඔයාට ඒක ලොකු පිනක්ඉස්සර @PHBhagya වඩුවැඩ ගැන සුපිරි threads ටිකක් දාගෙන ගියා. හැබැයි දැන් එයත් මීක් නෑ. @siri_ayya @kasun_kbp @2osama @dilann @හෙළයෙක් @Walter White @Emios @malakadss @hasithayad වගේ තව ගොඩක් අය වුණත් ඉස්සර දාපු වැඩ කෑලි දැන් දාන්නේ නෑ
එහෙම බැලුවාම මේකේ පිස්සෝ බල්ටි ගහන එකේ පුදුමෙකුත් නෑ.
මේ කාලේ හැම කෙනෙක්ම වගේ පිටරටකට පැනගන්න try එක. ඒත් හරිම process එක නොදන්න නිසා ගොඩක් අය වංචා වලට පවා අහුවෙනවා. මේ ළඟදී එකෙක් europe වල jobs දෙනවා කියලා එක්කෙනෙකුගෙන් 450,000 ගානේ තිස්හත් දෙනෙකුට පොල්ල තියලා රටෙනුත් මාරු.ඒ උනාට උබ ලස්සනට ජෝතිෂය Thread ටිකක් දාගෙන යනවා නේ බං ඉස්සර මේකේ ජෝතිශ්ය කියපු ගමන් හිනා වෙච්ච මම උනත් පොඩ්ඩක් හරි ඉගෙන ගත්තේ ඔය Threads නිසා තමයි![]()
@eurovisa ge threads athiමේ කාලේ හැම කෙනෙක්ම වගේ පිටරටකට පැනගන්න try එක. ඒත් හරිම process එක නොදන්න නිසා ගොඩක් අය වංචා වලට පවා අහුවෙනවා. මේ ළඟදී එකෙක් europe වල jobs දෙනවා කියලා එක්කෙනෙකුගෙන් 450,000 ගානේ තිස්හත් දෙනෙකුට පොල්ල තියලා රටෙනුත් මාරු.
වංචා වලට අහු නොවී හරිම විදියට රටකට යන process එක පැහැදිළි කරලා අදාළ විස්තර එක්ක threads ටිකක් දැම්මා නම් මේ කාලේ හැටියට මාරම වටිනවා.
හෑමම හිතන්නේ ඔයාට වුණත් IT / Cryptocurrency වගේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ දැනුම බෙදාගන්න. අඩුම ගානේ සතියකට එක thread එකක් දාන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මේකේ ඉන්න අයගෙන් 100% ක්ම ඒ වගේ දෙයක් අගය කරන එකක් නැහැ. ඒත් එක මනුස්සයෙක් හරි දෙයක් ඉගෙනගෙන ගොඩ ගියොත් ඔයාට ඒක ලොකු පිනක්ඉස්සර @PHBhagya වඩුවැඩ ගැන සුපිරි threads ටිකක් දාගෙන ගියා. හැබැයි දැන් එයත් මීක් නෑ. @siri_ayya @kasun_kbp @2osama @dilann @හෙළයෙක් @Walter White @Emios @malakadss @hasithayad වගේ තව ගොඩක් අය වුණත් ඉස්සර දාපු වැඩ කෑලි දැන් දාන්නේ නෑ
එහෙම බැලුවාම මේකේ පිස්සෝ බල්ටි ගහන එකේ පුදුමෙකුත් නෑ.
මෙක ඇත්ත මචං.මම මේ එක දැම්මේ කාටවත් මඩ ගහන්න හිතාගෙන නම් නෙමෙයි. ඒත් විවිධ විශයයන් ගැන හොඳ දැනුමක් තියෙන set එකක් කිරියේ ඉන්නවා. උන් එකෙක් වත් එක්කෝ සද්ද නැතුව ඉන්නවා නැත්නම් මේ වගේ විකාර ලිය ලියා ඉන්නවා. අපරාදේ. මම කියන්නේ හැම වෙලාවේම serious threads දාන්න නෙමෙයි. ඒත් තමන් දන්න හොඳ දේවල් පුළුවන් වෙලාවක වත් බෙදාගන්නවා නම් ඒක වටිනවානේ.
අපි ඔක්ක්ම දැන් ස්කවියට හීලෑ උන යක්කු බොලව් , තොපිට කොයින්ද ඒවාදැන් දැන් කිරියේ හෙන අමුතු threads ටිකක් වැටීගෙන යනවා.
මම ඉන්නවාද, මම නැද්ද, ආලෝකයේ වේගයෙන් බණ කිවුවද,...
කිරියට ආවම නිකන් අංගොඩ ගියා වගේ feeling එකක් එන්නේ.
මට පේන විදියට @scurvy යගේ හාල් කැවුනු සයිකෝ සෙට් එකක් බැහැලා පට්ට ගේමක් දෙන්න හදන්නේ. වලතරයා උගේ නෑදෑයන්ට කිරියේ dinner එකකට invite කෙරුවද දන්නෙත් නෑ. හැබැයි මේවා දුරදිග ගියොත් යුක්රේනෙට වෙච්චි එකේ අනික තමා කිරියට වෙන්නේ.
Ei uba judge da ubata ona eka thread dannda? Ona ekekuta ona reddak meke dannda puluwan, (within elakiri rules)@manදman එක්ක ධර්ම සාකච්චාවක් කරන්න පේවෙනවා.
MONAWA DAMMATH KAMAK NH CAT VS DOG THRED DPNමම මේ එක දැම්මේ කාටවත් මඩ ගහන්න හිතාගෙන නම් නෙමෙයි. ඒත් විවිධ විශයයන් ගැන හොඳ දැනුමක් තියෙන set එකක් කිරියේ ඉන්නවා. උන් එකෙක් වත් එක්කෝ සද්ද නැතුව ඉන්නවා නැත්නම් මේ වගේ විකාර ලිය ලියා ඉන්නවා. අපරාදේ. මම කියන්නේ හැම වෙලාවේම serious threads දාන්න නෙමෙයි. ඒත් තමන් දන්න හොඳ දේවල් පුළුවන් වෙලාවක වත් බෙදාගන්නවා නම් ඒක වටිනවානේ.
ඔවු මචං. ආයෙ ත්රෙඩ් දාන්න පටන්ගන්න ඕනෙ...මම හිතන්නේ ඔයාට වුණත් IT / Cryptocurrency වගේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ දැනුම බෙදාගන්න. අඩුම ගානේ සතියකට එක thread එකක් දාන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මේකේ ඉන්න අයගෙන් 100% ක්ම ඒ වගේ දෙයක් අගය කරන එකක් නැහැ. ඒත් එක මනුස්සයෙක් හරි දෙයක් ඉගෙනගෙන ගොඩ ගියොත් ඔයාට ඒක ලොකු පිනක්ඉස්සර @PHBhagya වඩුවැඩ ගැන සුපිරි threads ටිකක් දාගෙන ගියා. හැබැයි දැන් එයත් මීක් නෑ. @siri_ayya @kasun_kbp @2osama @dilann @හෙළයෙක් @Walter White @Emios @malakadss @hasithayad වගේ තව ගොඩක් අය වුණත් ඉස්සර දාපු වැඩ කෑලි දැන් දාන්නේ නෑ
එහෙම බැලුවාම මේකේ පිස්සෝ බල්ටි ගහන එකේ පුදුමෙකුත් නෑ.
මෙව්වා කියෝලා අපි මේ ගානටවත් සිහියෙන් ඉන්නවා ඇති.....![]()
සංස්කෘතිකයි එකගයි මචං.. මොනාහරි ලියන්නම් මාත්මම හිතන්නේ ඔයාට වුණත් IT / Cryptocurrency වගේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ දැනුම බෙදාගන්න. අඩුම ගානේ සතියකට එක thread එකක් දාන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මේකේ ඉන්න අයගෙන් 100% ක්ම ඒ වගේ දෙයක් අගය කරන එකක් නැහැ. ඒත් එක මනුස්සයෙක් හරි දෙයක් ඉගෙනගෙන ගොඩ ගියොත් ඔයාට ඒක ලොකු පිනක්ඉස්සර @PHBhagya වඩුවැඩ ගැන සුපිරි threads ටිකක් දාගෙන ගියා. හැබැයි දැන් එයත් මීක් නෑ. @siri_ayya @kasun_kbp @2osama @dilann @හෙළයෙක් @Walter White @Emios @malakadss @hasithayad වගේ තව ගොඩක් අය වුණත් ඉස්සර දාපු වැඩ කෑලි දැන් දාන්නේ නෑ
එහෙම බැලුවාම මේකේ පිස්සෝ බල්ටි ගහන එකේ පුදුමෙකුත් නෑ.
