ටොම් කෲස් අයියා ඔන්න ඊයේ දවසෙදි (ජූලි 03) හා හා පුරා කියලා තමන්ගෙ 61 වෙනි උපන්දිනේ සැමරුවා. ඒ උපන්දින සැමරීම වෙනුවෙන් "Paramount pictures" ස්ටූඩියෝ එකෙන් ටොම් කෲස් අයියා "Mission impossible" ෆිල්ම්ස්වල කරපු ඔක්කොම දිවිලිවල එකතුවක් වීනාඩි 10 කට ආසන්න කාලෙකට ගොනු කරලා නිර්මාණය කරපු අපූරු වීඩියෝවක් එළි දක්වලා තියෙනවා.
To the man who runs the mission... Happy birthday, Tom Cruise!!!

