දවල් රෑ නැතුව සීයට කඩේ යන්නේ. කොහොමට හිටපු විද්වතෙක්ද? රෙදි ඉල්ලේ 😂 😂
Lovtus Well-known member Apr 26, 2015 13,412 22,104 113 Mar 25, 2025 #1 දවල් රෑ නැතුව සීයට කඩේ යන්නේ. කොහොමට හිටපු විද්වතෙක්ද? රෙදි ඉල්ලේ Reactions: tushi81, dilann and emoji diaries
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Mar 25, 2025 #2 සීයා එනවා සත්තයි Reactions: Naughtykolla48
dilann Well-known member Jul 6, 2018 68,616 168,943 113 එකමත් එක රටක Mar 25, 2025 #3 ඌට කඩේ ගිහින් වැඩක් තියනවද යකෝ ? පාර්ලිමේන්තුවේ වත් නෑ . ආයිත් චන්දයකින් එන්නත් බෑ වයසත් එක්ක . දැන් ඉතින් ස්වර්ගස්ථ වෙන්න කාලය Reactions: KDH
ඌට කඩේ ගිහින් වැඩක් තියනවද යකෝ ? පාර්ලිමේන්තුවේ වත් නෑ . ආයිත් චන්දයකින් එන්නත් බෑ වයසත් එක්ක . දැන් ඉතින් ස්වර්ගස්ථ වෙන්න කාලය
2osama Well-known member Oct 25, 2010 81,747 72,992 113 මාලඹේ Mar 25, 2025 #4 සීයා කිවට මම හිතුවේ ටිල්වින් සීයා කියලා Reactions: KDH
KDH Well-known member Jul 4, 2014 18,602 8,834 113 රූකඩ රාජ්ජේ Mar 25, 2025 #5 ඇයි @dilann විතරක් ? උඹ රැයක් දවාලක් නැතුව ටොම් පචයෙක්ට කඩේ යන්නේ ?