@Stimulus mind puka udadagena haali liwwe oka hondai kiyalanoseferatu බලන්න ගත්තා තවත් බාගයක් තියෙනවා බලන්න. හද්ද කම්මැලියි..![]()
@Stimulus mind puka udadagena haali liwwe oka hondai kiyalanoseferatu බලන්න ගත්තා තවත් බාගයක් තියෙනවා බලන්න. හද්ද කම්මැලියි..![]()

මට නම් ෆිල්ම් එක හොදයි.@Stimulus mind puka udadagena haali liwwe oka hondai kiyala
විශේෂෙන් ටෙක්නිකල් පැත්තෙන් බැලුවම.පෙරලියක් කරන්ඩෝනේ අනිවා"Dune: Messiah" වල ෂූටින් මේ ජුනිවල පටන් ගන්න ඉන්නෙ.![]()
@Stimulus mind puka udadagena haali liwwe oka hondai kiyala
ඕකා එකදාස් නමසිය බර ගණන් වල ජිවත් වෙන්නේඌ රෙකමන්ඩ් කරන්නේ උට බලන්න පුළුවන් දේවල් විතරයි, අපිට බලන්න පුළුවන් දේවල් නෙමෙයි..
මෙන්න මේක නම් සුපිරියක්.
------ Post added on Mar 3, 2025 at 8:06 PM
Oscar ceremony එකෙන් පස්සෙ තිබ්බ "Vanity fair oscar party" එකට ආපු "Sydney Sweeney" නගා.
ඔස්කාර් වලට ආපු "Ana de Armas" අක්කා.
![]()
"Vanity fair oscar party" එකේදි![]()
![]()
Oscar ceremony එකෙන් පස්සෙ තිබ්බ "Vanity fair oscar party" එකට ආපු "Sydney Sweeney" නගා.
ඔස්කාර් වලට ආපු "Ana de Armas" අක්කා.
![]()
"Vanity fair oscar party" එකේදි![]()
![]()
බලන්න නම් යන්න වුණේ නෑ. මේ සැරේ ෆිල්ම් එකේ 'Cinematography' කරන්නෙ කලින් ෆිල්ම් දෙකේ 'Cinematography' කරපු "Greig Fraser" නෙවෙයි. "Linus Sandgren" තමයි 'Cinematography' කරන්නෙ. මෙයත් ඔස්කාර් දිනපු 'cinematographer (DP)' කෙනෙක්.පෙරලියක් කරන්ඩෝනේ අනිවා
බොසා දන්නේ නැද්ද පොට් එකක් මුවි ස්ටිල්ස් ටිකක් උස්ස ගන්න
අන්න ඩූන් 2 IMAX එකේ දාලා අපහු . ගියාද බලන්ඩ
ටෙක්නිකල් පැත්තට සියයට සීයක් දෙන්න පුළුවන්, ඒත් අන්තිම විනාඩි විස්සේ කතාව goo godak unama හැමෝටම හරියන්නෑ මචන්මට නම් ෆිල්ම් එක හොදයි.විශේෂෙන් ටෙක්නිකල් පැත්තෙන් බැලුවම.
අනෝරා බැලුවා හැබැයි මට ඊට වැඩිය Dune හොඳයිඅනෝරා එකත් ඔය වගේ ඇති. ඔය වගේ මෙලෝ රහක් නැති එව්වා තමයි ඔස්කාර් දිනන්නෙ..
මං අහපු ප්‍රශ්ණෙට උත්තර දීලා නෑනෙ? කලින් ආපු "Nosferatu' ෆිල්ම්ස් බලලා තියෙනව ද? "Robert Eggers" ඩිරෙක්ට් කරපු අනිත් ෆිල්ම්ස් බලලා තියෙනව ද? ඒවා ගැන මොකද හිතන්නෙ?ටෙක්නිකල් පැත්තට සියයට සීයක් දෙන්න පුළුවන්, ඒත් අන්තිම විනාඩි විස්සේ කතාව goo godak unama හැමෝටම හරියන්නෑ මචන්
අනිත් ඒව හොඳ නිසයි මේ ෆිල්ම් එකත් බැලුවේ, මම කියන්නේ මේකේ ප්ලොට් එක හොඳ නෑ කියලා බං වෙන දෙයක් නෙවෙයිමං අහපු ප්‍රශ්ණෙට උත්තර දීලා නෑනෙ? කලින් ආපු "Nosferatu' ෆිල්ම්ස් බලලා තියෙනව ද? "Robert Eggers" ඩිරෙක්ට් කරපු අනිත් ෆිල්ම්ස් බලලා තියෙනව ද? ඒවා ගැන මොකද හිතන්නෙ?
ආ එහෙනම් අවුලක් නෑ. ඒක දනගන්න ඕනකමට ඇහුවෙ. හැමෝම එකම දේට කැමති වෙන්න ඕන කියලා දෙයක් නෑනෙ.අනිත් ඒව හොඳ නිසයි මේ ෆිල්ම් එකත් බැලුවේ, මම කියන්නේ මේකේ ප්ලොට් එක හොඳ නෑ කියලා බං වෙන දෙයක් නෙවෙයි
කොහොමත් මේ ෆිල්ම් එකට audience එකේ reaction එක තිබ්බෙ 50/50 වගේ. බාගයක් ෆිල්ම් එකට කැමතිම නෑ. සමහර අයගෙ කැමතිම ෆිල්ම් එක. මං නම් ඔය ඔය spectrum එකේ මැද ඉන්නෙ. Plot එක පැත්තෙන් සමහර තැන්වල අඩුපාඩු තියෙනවා තමයි. ඒත් දැන් එන woke අටමගල් එක්ක බැලුවම overall ගත්තොත් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. මගේ මතේ නම් ඒක. ඔව් මචං වෝක් අටමඟුල් නැතුව ෆිල්ම් දෙකයි බැලුවේ එකක් ඕක අනික the gorgeආ එහෙනම් අවුලක් නෑ. ඒක දනගන්න ඕනකමට ඇහුවෙ. හැමෝම එකම දේට කැමති වෙන්න ඕන කියලා දෙයක් නෑනෙ.කොහොමත් මේ ෆිල්ම් එකට audience එකේ reaction එක තිබ්බෙ 50/50 වගේ. බාගයක් ෆිල්ම් එකට කැමතිම නෑ. සමහර අයගෙ කැමතිම ෆිල්ම් එක. මං නම් ඔය ඔය spectrum එකේ මැද ඉන්නෙ. Plot එක පැත්තෙන් සමහර තැන්වල අඩුපාඩු තියෙනවා තමයි. ඒත් දැන් එන woke අටමගල් එක්ක බැලුවම overall ගත්තොත් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. මගේ මතේ නම් ඒක.
No one gives a shit anymore...2014 — 43.7M
2025 — 19.7M
ai ehema une