🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍ර&#3

  • Dath Kimbula

    Votes: 27 23.7%
  • Thanujaka

    Votes: 65 57.0%
  • Mr.Tom

    Votes: 27 23.7%
  • CrazyBuddy

    Votes: 19 16.7%
  • රත්තරං

    Votes: 30 26.3%
  • Wolverine GTR

    Votes: 29 25.4%
  • Akilar25

    Votes: 16 14.0%
  • Dj gamaya

    Votes: 13 11.4%
  • Sachith19920726

    Votes: 13 11.4%
  • Upulpdn

    Votes: 26 22.8%

  • Total voters
    114
  • Poll closed .

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කීපෙකට ගහන්න අවස්තාව දුන්න එකනං සෑහෙන හොඳ වැඩක් :yes: අපරාදේ මට කල්පනා උනේ නෑනේ ඕක අනිත් ඒවටත් දාන්න.
    ගොං ෆුන්ඩේලා....... ඕක දාපං ෆස්ට් පේජ් එකේ.
    වෝට් කලාට පස්සේ ඔහොම එකක් දැක්කේ. දෙන්නෙක් ඉන්නවා :) උඹලගේ වැඩ හින්දා අපි නිකං හොරු වෙනවා :P:rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොං ෆුන්ඩේලා....... ඕක දාපං ෆස්ට් පේජ් එකේ.
    වෝට් කලාට පස්සේ ඔහොම එකක් දැක්කේ. දෙන්නෙක් ඉන්නවා :) උඹලගේ වැඩ හින්දා අපි නිකං හොරු වෙනවා :P:rofl:
    පොඩ්ඩක් බලන්න එපැයි රවුම් බෝල බෝල වෙනුවට කොටු කොටු තියෙද්දී :P

    එකක් විතරක් ගහන ඒවත් තියෙන එක හොඳයි නැත්තන් කීපදෙනෙක්ට මනාප සම වෙලා හරි අවුලක් වෙනව
     
    Get_Smash

    Member
    Nov 5, 2018
    120
    10
    0
    Malinga ne
    Polwatta ne
    Sriboysl ne
    Tharuxforjustice ne
    Luckyluke111 ne

    රත්තරංට යටින් ඉන්න එකෙක්වත් ඔය පෝල් එකට ගැලපෙන්නෙ නෑ. වුල්වරින්ට නම් දෙන්නෙ උගේ රෙප් පවර් නිසා මේකෙ උන්. මේ වගේ ගූ සම්මානයක්. තූ නොදකින්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    තු crazybuddy හු මසත මසත ... තු crazybuddy හු මසත මසත .. සනිධා සනිධා ... :D
     
    Last edited:

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    Tramadol

    Malinga ne
    Polwatta ne
    Sriboysl ne
    Tharuxforjustice ne
    Luckyluke111 ne

    රත්තරංට යටින් ඉන්න එකෙක්වත් ඔය පෝල් එකට ගැලපෙන්නෙ නෑ. වුල්වරින්ට නම් දෙන්නෙ උගේ රෙප් පවර් නිසා මේකෙ උන්. මේ වගේ ගූ සම්මානයක්. තූ නොදකින්

    mcn tramadol uba me thred ekta guu kranna awada kohomada amasin
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ සුභපැතුම් කට්ටියට. අනිත් ත්‍රේඩ්වල සම්මානවලටත් වෝට් නොකළ නිසා මේකටත් වෝට් කරන්නෙ නෑ. :D එළකිරි එකට හැම මෙම්බර් කෙනෙක් ම වටිනව. ඒ අය අතරිනුත් තමන්ගෙ වටින කාලය කැපකරල එළකිරිය‍ෙ හා එහි සාමාජිකයන්ගෙ උන්නතිය වෙනුවෙන් දෙයක් කරන අයව අගයන එක හොඳ දෙයක්. එහෙම ගොඩක් අය ඉන්න නිසා ඉතින් ඊළඟ පාර සාමාජිකයන් කිහිප දෙනෙක් තෝරනවනම් ගොඩක් හොඳ වෙයි. මීට වඩා සාර්ථකව ඊළඟ පාර කරන්න හැකිවෙයි කියල හිතනව:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළ එළ සුභපැතුම් කට්ටියට. අනිත් ත්‍රේඩ්වල සම්මානවලටත් වෝට් නොකළ නිසා මේකටත් වෝට් කරන්නෙ නෑ. :D එළකිරි එකට හැම මෙම්බර් කෙනෙක් ම වටිනව. ඒ අය අතරිනුත් තමන්ගෙ වටින කාලය කැපකරල එළකිරිය‍ෙ හා එහි සාමාජිකයන්ගෙ උන්නතිය වෙනුවෙන් දෙයක් කරන අයව අගයන එක හොඳ දෙයක්. එහෙම ගොඩක් අය ඉන්න නිසා ඉතින් ඊළඟ පාර සාමාජිකයන් කිහිප දෙනෙක් තෝරනවනම් ගොඩක් හොඳ වෙයි. මීට වඩා සාර්ථකව ඊළඟ පාර කරන්න හැකිවෙයි කියල හිතනව:D
    තුන් දෙනෙක් තෝරනවා කියල කිවා :yes: ඔය මනාපේ ගහන්නකෝ කීප දෙනෙක්ට දෙන්න පුළුවන් එක්කෙනෙක්ට විතරක් නෙවේ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තුන් දෙනෙක් තෝරනවා කියල කිවා :yes: ඔය මනාපේ ගහන්නකෝ කීප දෙනෙක්ට දෙන්න පුළුවන් එක්කෙනෙක්ට විතරක් නෙවේ.

    එළ එළ ඒක හොඳයි

    එහෙම අසාධාරණයිනෙ. එක ත්‍රේඩ් එකකට විතරක් දෙන එක. මං අනිත් තිබුණ ත්‍රේඩ්වලට මනාප දුන්නෙ නෑ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එළ එළ ඒක හොඳයි

    එහෙම අසාධාරණයිනෙ. එක ත්‍රේඩ් එකකට විතරක් දෙන එක. මං අනිත් තිබුණ ත්‍රේඩ්වලට මනාප දුන්නෙ නෑ :D
    ඔහොම බෑ අනේ සාධාරණ පූසා වාගේ හැමවෙලේම සමබරව නිර්පාක්ෂිකව ඉන්න :P හොඳ එකෙක්නෙක් බලල මනාපේ ගහල දාන්න :yes:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    සැ:යු:- ඔබේ මනාපය මෙන්ම ජූරියේ විනිශ්චය ද අවසන් තීරණයට එලඹීමේදී සැලකිල්ලට ගැනෙන බව කරුණාවෙන් සලකන්න. (50-50)

    wtf :lol: