🏆 Elakiri Awards 2018 🏆

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    https://www.elakiri.com/forum/showthread.php?t=1821049

    වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්... :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)

    by

    DJU9
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    මොන අංශෙටද මේ සම්මානය වෙනුවෙන් නොමිනේට් කරන්නේ?:rolleyes:

    Life style ??
    Just a suggession.No idea at all :confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    “කුඹියෝ” ටීවී සිරිස් - සීසන් 1 - janakaaj

    මේ ත්‍රෙඩ් එක මොන කැටගරි එකටද වැටෙන්න ඕනේ? මේක නාම යෝජනා ගන්න පුළුවන් නේද ?
    සැහෙන හොඳ ත්‍රෙඩ් එකක්. ගොඩක් කට්ටිය prediction කළා. මෑත කාලේ බලපු හොඳම ටෙලිය.
    කණ්ඩායම් ත්‍රෙඩ් යටතට නේද වැටෙන්න ඕනේ.....

    https://www.elakiri.com/forum/showthread.php?t=1815956
    කණ්ඩායම් එකට තමා දාන්න වෙන්නේ. හැබැයි දැන් නං අතඇරලම දාල වගේ නේද.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    https://www.elakiri.com/forum/showthread.php?t=1821049

    වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්... :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)

    by

    DJU9
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    මොන අංශෙටද මේ සම්මානය වෙනුවෙන් නොමිනේට් කරන්නේ?:rolleyes:
    සංචාරක තමා ටිකක් ලඟින් යන්නෙ නේද :oo: ඒත් මේක නිකන් දැනුවත් කිරීමක් අදහස් දැක්වීමක් විතරයි නෙ එක කාන්ඩේකාටවත් හරියන්නේ නෑ මට පේන්නේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කණ්ඩායම් එකට තමා දාන්න වෙන්නේ. හැබැයි දැන් නං අතඇරලම දාල වගේ නේද.

    ඔව් ඉතිං ඩ්‍රාමා එක ඉවර වෙලත් ටිකක් කල්නේ. ඒත් ත්‍රෙඩ් එක කාලරාමුව ඇතුලෙනේ තියෙන්නේ. ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල. ඇතුලට ගන්න පුළුවන්නේ. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංචාරක තමා ටිකක් ලඟින් යන්නෙ නේද :oo: ඒත් මේක නිකන් දැනුවත් කිරීමක් අදහස් දැක්වීමක් විතරයි නෙ එක කාන්ඩේකාටවත් හරියන්නේ නෑ මට පේන්නේ.
    inspirational sammanayak ilanga sare demu :yes:
    This is one of good inspirational thread I read those days.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඉතිං ඩ්‍රාමා එක ඉවර වෙලත් ටිකක් කල්නේ. ඒත් ත්‍රෙඩ් එක කාලරාමුව ඇතුලෙනේ තියෙන්නේ. ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල. ඇතුලට ගන්න පුළුවන්නේ. :yes:
    poll එකට දහයක් පුළුවන් නෙ අවුලක් නෑ දැම්ම මම :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    inspirational sammanayak ilanga sare demu :yes:
    This is one of good inspirational thread I read those days.

    කාලීන තොරතුරු කියල අංශයක් යටතට ගන්න පුළුවන් නේද ?
    එදා දවසේ සිද්ධියක් ගැන හොඳ review එකක් නේ.

    මෙන්න මේ පහල ත්‍රෙඩ් එකත් අන්න ඒ වගේ එදිනෙදා විශේෂ සිද්ධියක් ගැන නේ.
    ඒක බාර ගන්න පුළුවන් මොන කැටගරි එකටද ?

    රියෝ ද ජැනයිරෝ නුවර රියෝ ජාතික කෞතුකාගාරය දැවී අළුවේ - D_Mad

    https://www.elakiri.com/forum/showthread.php?t=1867065
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාලීන තොරතුරු කියල අංශයක් යටතට ගන්න පුළුවන් නේද ?
    එදා දවසේ සිද්ධියක් ගැන හොඳ review එකක් නේ.

    මෙන්න මේ පහල ත්‍රෙඩ් එකත් අන්න ඒ වගේ එදිනෙදා විශේෂ සිද්ධියක් ගැන නේ.
    ඒක බාර ගන්න පුළුවන් මොන කැටගරි එකටද ?

    රියෝ ද ජැනයිරෝ නුවර රියෝ ජාතික කෞතුකාගාරය දැවී අළුවේ - D_Mad

    https://www.elakiri.com/forum/showthread.php?t=1867065
    owa thorana eka nam lesi ne habai:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    🏆 මූල්‍ය (Financial) - ව්‍යාපාර, අලෙවිකරණය, බැංකු කටයුතු, මුදල් ඉපයීම

    https://www.elakiri.com/forum/showthread.php?t=1814167

    risk free පොඩි බිස්නස් ටිකක්

    by

    ruwanwellarocker
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    🏆 සෞඛ්‍ය සහ ජීවන රටා (Health & Lifestyles) - සෞඛ්‍ය, ශරීර සුවතාවය, ආහාර, වෛද්‍ය උපදෙස්
    කිස් වර්ග දැන ගනිමු ;)

    https://www.elakiri.com/forum/showthread.php?t=1802155

    Arrow11
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    2018 සැප්තැම්බර් 19 රාත්‍රී 10 දක්වා ඉදිරිපත්වී ඇති නාමයෝජනා

    🏆 විනෝදාස්වාද (Entertainment) - චිත්‍රපට, රුපවාහිනි, සංගීතය, ක්‍රීඩා, විහිලු තහළු
    🏆 සංචාරක (Travel) - සංචාරක සටහන්
    🏆 සෞඛ්‍ය සහ ජීවන රටා (Health & Lifestyles) - සෞඛ්‍ය, ශරීර සුවතාවය, ආහාර, වෛද්‍ය උපදෙස්
    🏆 උපක්‍රම (Tips & Tricks) - අන්තර්ජාලය, පරිගනක, මෘදුකාංග භාවිතයේදී වැදගත්වන උපක්‍රම.
    🏆 රථවාහන (Automobile) - රථවාහන තෝරාගැනීම, මිලට ගැනීම, නඩත්තුව, මාර්ග ආරක්ෂාව, වාහන පැදවීම.
    🏆 ආගමික (Religious) - ආගමික කරුණු.
    🏆 රියැලිටි (Reality) - එලකිරිවාසීන් සහභාගී කරගෙන පවත්වන ක්‍රියාකාරකම්
    🏆 තාක්ෂණික (Technical) - ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධ තාක්ෂණික කරුණු, ප්‍රායෝගික දැනුම, උපදෙස්, මගපෙන්වීම්
    🏆 උපකාරක (Helping) -
    🏆 අධ්‍යාපනික (Educational) - විශේෂාංග, ඉතිහාසය, චරිත කතා, ගවේෂණ, වාර්තා වැඩසටහන්
    🏆 මූල්‍ය (Financial) - ව්‍යාපාර, අලෙවිකරණය, බැංකු කටයුතු, මුදල් ඉපයීම
    🏆 ඉදිකිරීම් (Construction) - නිවාස ඉදිකිරීම, නඩත්තුව, සැලසුම්කරණය, ගෘහ අලංකරණය, වාස්තු

    🏆 ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු - යෝජනා වූ ත්‍රෙඩ් වලට විනිශ්චය මණ්ඩලය ලබාදෙන ලකුණු එකතුව වැඩිම ත්‍රෙඩ් නිර්මාණකරුවන් දස දෙනා ජනප්‍රිය සම්මානය සඳහා තරඟ වදිනු ඇත.
    🏆 නැගී එන තරුව - ROCCO-X, Dodo mahaththaya, Pessimist
    🏆 විනොදාත්මක චරිතය - MAHAADENAmutta, AnuradhaRa, Emios
    🏆 සරාගී ත්‍රෙඩ් සපයන්නා - Dj gamaya, Lejayange, Hkavinda
    🏆 ජනප්‍රියම කණ්ඩායම

    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මේ ත්‍රෙඩ් ඔක්කොම කියවපු උන්ට සම්මාන දෙන්නෙ නැද්ද..??:D:Dමේ ඔක්කොම කියවල තියෙන්නෙ...එල එල පුතාල...ජය වේවා..!!!