🏆 Elakiri Awards 2018 🏆

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සම්මාන උත්සවේ කවද්ද තියෙන්නේ?
    කොහෙදිද?
    tv එකේ පෙනන්නවද ?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,724
    21,020
    113
    adala nene
    සම්මාන උත්සවේ කවද්ද තියෙන්නේ?
    කොහෙදිද?
    tv එකේ පෙනන්නවද ?

    සම්මාන උත්සවේ කවද්ද තියෙන්නේ? - තාම දවසක් නෑ කටුස්සගෙයි මගෙ ගාන හම්බවෙලා ඉවර උනාම තියෙනවා :P:P;)
    කොහෙදිද? අරලිය ගහ මන්දිරේ අර චතුර පුතීගෙ වෙඩිම තිබ්බෙ :lol::lol::lol:
    tv එකේ පෙනන්නවද ? :confused::confused:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    තාම නාමයෝජනා ගන්නවා විතරයි poll එන්නේ පස්සේ

    11.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සම්මාන උත්සවේ කවද්ද තියෙන්නේ? - තාම දවසක් නෑ කටුස්සගෙයි මගෙ ගාන හම්බවෙලා ඉවර උනාම තියෙනවා :P:P;)

    කිරියේ තවත් මුල්‍ය වංචාවක් :sorry:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා පිරිනැමෙන රන්, රිදී සහ ලෝකඩ සම්මාන තිස් තුනක්. Eththatama Hambenwada :eek: neththam .jpg ewada hambenne ? :confused:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජූරියේ විශේෂ කුසලතා සම්මානයක්වත් මට ගන්න බැරිවෙවිද? :(