Mage thread ekak mamama nominate karanawa
Educational yatate
https://www.elakiri.com/forum/showthread.php?t=1865406
Mekath education yatathe damu katus..

Mage thread ekak mamama nominate karanawa
Educational yatate
https://www.elakiri.com/forum/showthread.php?t=1865406

ඒවුනාට බන් මේ පොර අපේ මෙම්බෙර්ස්ලා ඉල්ලපු ගොඩක් පොත් හොයලා දුන්න. ත්‍රෙඩ් එක බැලුවම තේරෙයි. මේ වගේ එවුන්වත් අගය කලානම් හොදයි

නිකං නමට සම්මාන දෙන්නැතුව ඕකෙන් රන් රිදී ලෝකඩ පදක්කං ගන්න අයට රෙප් ටිකකුයි රෙප් පවර් එකයි වැඩි කරන්න කියල යෝජනා කරනව
අනික කලිං මෙහෙම එකක් දෙනව කිව්වං නං අපිත් වැදගත් ත්‍රෙඩ් දානවනෙ![]()

යකෝ මේක හැම අවුරුද්දෙම කරනවනෙ![]()

කලාද
අදනෙ දැක්කෙ
හිටපං ඊලඟ අවුරුද්දෙ සම්මානෙ ගන්න දානව ත්‍රෙඩ්![]()

විනොදාත්මක චරිතයට මහදැනමුත්තායි,අනුරාධ යි හොද නැද්ද....![]()

එදත් අදත් හෙටත් ගෝඩ්විනොදාත්මක චරිතයට මහදැනමුත්තායි,අනුරාධ යි හොද නැද්ද....![]()