මගේ ත්‍රෙඩ් එකට සම්මානයක් දීපල්ලා ..රටක් වෙනස් කරපු ත්‍රෙඩ් එකක් යකෝ ....![]()

මගේ ත්‍රෙඩ් එකට සම්මානයක් දීපල්ලා ..රටක් වෙනස් කරපු ත්‍රෙඩ් එකක් යකෝ ....![]()

2015 දාපු එකක්නේ නැත්තන් සම්මානයක් හදලා හරි දෙනවා අම්මපමගේ ත්‍රෙඩ් එකට සම්මානයක් දීපල්ලා ..රටක් වෙනස් කරපු ත්‍රෙඩ් එකක් යකෝ ....![]()

උඹව දාන්නද නැගී එන තරුවටඋඹට සම්මානයක් දෙන්න ඕනෙ තාමත් ඔය account එකෙං එලකිරි එනවට![]()
උඹට සම්මානයක් දෙන්න ඕනෙ තාමත් ඔය account එකෙං එලකිරි එනවට![]()

වසරේ නැගි එන තරුවට මගෙන් සුබ්පැතුම්![]()

නැගී එන තරුව තෝරන්නේ Poll එකකින්ඔය කිව්වට කටුස්ස විනිශ්ච මණ්ඩලේ ඉන්නව කියන්නෙ මට ඕක හම්බවෙන්නෑ![]()
![]()
Join Date: Jun 2017සිරාවට පෙසිමිස්ට් මරු වසරේ නැගී එන තරුවට..... යෝජනාව භාර ගන්න.![]()


සිරාවට පෙසිමිස්ට් මරු වසරේ නැගී එන තරුවට..... යෝජනාව භාර ගන්න.![]()

if you know who is he ?![]()

සිරාවට පෙසිමිස්ට් මරු වසරේ නැගී එන තරුවට..... යෝජනාව භාර ගන්න.![]()
patta poll ekak wenawaaJoin Date: Jun 2017
ඩොඩෝ මහත්තයත් හොඳා![]()

yakado... danne neaදන්නේ නෑ ඉතින් ඇත්තට කව්ද කියල......ආත්මය මාරු කරපු එව්වෙක්ද ?![]()



අනේදාල නැ දාල නැ
විනෝදාස්වාද (Entertainment) එකට මගේ "හින්දි සින්දු වලට ආස අයට" thread එක දාන්න බැරිද ?
https://www.elakiri.com/forum/showthread.php?t=1791709
තාක්ෂණික (Technical) එකට මගේ "Interview Questions වලට Support එකක් දෙමුද ?" thread එක දාන්න බැරිද ?
https://www.elakiri.com/forum/showthread.php?t=1825488
රෑ වෙලා දාන්නං කියල හිටිය අමතක වුනා නෙ. දැන් හරි