🏏☹😊 මේකවත් බලා සැනහෙන්න 😊☹ 🏏

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අනේ ඉතිං එකපාරක් WC Trophy එක අරගෙන අපේ වුනුත් අතේ ගගහා ඉන්නවා ඒක බල බලා. යකෝ ඕස්ට්‍රෙිලියාවයි ඉන්දියාවයි ඕක කීපාරක් ඉස්සුවද, උං හඳේ ඉන්න ඕන මේ වෙද්දි..

    නොදකිං අපේ එවුන්නං, යකෝ අපේ උන්දැලා තෝරන ටීම් එක හරියන්නෙ මැරතන් දුවන්න, ලබ්බ. 🤬🤬 උන් බලන්නෙ දුවන්න පුලුවන්ද කියලනේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,010
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    dgc.jpg
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,192
    8,191
    113
    M-Town
    තව දුරටත් ජාත්‍යන්තර තරග වලට රටක් විදිහට ලංකාව නියෝජනය නවත්තලා මුන්ව යවන්න ඕනා බඩ ඉරිගු වවන්න, නැත්තන් වැ⁣ද්දොත් එක්ක පැනි කඩන්න, අමන හැතිකරේ කයියයි පඩයි විතරයි, ආසා කරපු ක්‍රිඩාවත් අප්පිරියම කරලා දැම්මා
     
    • Like
    Reactions: Stimulus mind