පෘථිවි වායුගෝලයට අයත් ස්ථරයක් වෙන "ආවර්ත ගෝලයට" යවපු 2023 වසරේ "ICC ක්රිකට් ලෝක කුසලානයේ අපූරු ඡායාරූපයකුයි මේ දක්වලා තියෙන්නෙ. මේ ඡායාරූපය ලබාගෙන තියෙන්නෙ පෘථිවියෙ ඉදලා අඩි 120 000 ක් ඉහළදීයි. මේ විදිහට ක්රිකට් ලෝක කුසලානය පෘථිවි ආවර්ථ ගෝලයට යවලා තියෙන්නෙ "stratospheric balloon" එකක් මගිනුයි. 

Stratospheric: The ICC Men's Cricket World Cup 2023 Trophy Tour launched in spectacular fashion 


Last edited: