🏏🏆🌏 පෘථිවි වායුගෝලයට අයත් ස්ථරයක් වන "ආවර්ත ගෝලයට" (stratosphere) යවන ලද 2023 වසරේ "ICC ක්‍රිකට් ලෝක කුසලානය" 🌏🏆🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,144
    113
    පෘථිවි වායුගෝලයට අයත් ස්ථරයක් වෙන "ආවර්ත ගෝලයට" යවපු 2023 වසරේ "ICC ක්‍රිකට් ලෝක කුසලානයේ අපූරු ඡායාරූපයකුයි මේ දක්වලා තියෙන්නෙ. මේ ඡායාරූපය ලබාගෙන තියෙන්නෙ පෘථිවියෙ ඉදලා අඩි 120 000 ක් ඉහළදීයි. මේ විදිහට ක්‍රිකට් ලෝක කුසලානය පෘථිවි ආවර්ථ ගෝලයට යවලා තියෙන්නෙ "stratospheric balloon" එකක් මගිනුයි. :)


    🏏🏆 Stratospheric: The ICC Men's Cricket World Cup 2023 Trophy Tour launched in spectacular fashion 🏆🏏




    Fzjj72CXgAM8MPU
     
    Last edited: