🏏🏏🏆🏅 ICC සම්මාන උළෙල (2021): වසරේ හොදම ක්‍රීඩකයා පකිස්තානයේ Shaheen Afridi 🏅🏆🏏🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    19,227
    94,421
    113
    Los Alamos
    Awards.png


    වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය මෙවර දිනා ගැනීමට පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ෂාහින් ෂා අෆ්ර්ඩ් සමත් විය. ඒ 24දා පැවති අයි.සී.සී. සමාන උළෙලේදීය. හොදම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය එංගලන්තයේ Joe Root හා හොදම ක්‍රීඩිකාවට හිමි සම්මානය ඉන්දියාවේ Smriti Mandhana විසින් දිනා ගන්නා ලදී.

    icc-awards-afridi.png
    icc-awards-root.png


    ICC-Awards-2021-Babar-Azam-Smriti-Mandhana.jpg




    T20

    වසරේ හොදම T20 ක්‍රීඩකයා - Mohammad Rizwan (පකිස්තානය)

    324438.jpg



    වසරේ හොදම T20 ක්‍රීඩිකාව - Tammy Beaumont (එංගලන්තය)

    skysports-getty-tammy-beaumont_5526067.jpg





    වසරේ නැගී එන හොදම ක්‍රීඩකයා/ක්‍රීඩිකාව

    වසරේ නැගී එන හොදම ක්‍රීඩකයා - Janneman Malan (දකුණු අප්‍රිකාව)

    Janneman-Malan-again.jpg



    වසරේ නැගී එන හොදම ක්‍රීඩිකාව - Fatima Sana (පකිස්තානය)

    fatima_dc4n.jpg







    වසරේ හොදම ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව (ටෙස්ට් නොවන රටවල් අතරින්)


    වසරේ හොදම ක්‍රීඩකයා - Zeeshan Maqsood (ඕමානය)

    288186.jpg



    වසරේ හොදම ක්‍රීඩිකාව - Andrea-Mae Zepeda (ඕස්ට්‍රියාව)

    andrea-mae-zepada-cricketer.jpg
    display.jpeg





    වසරේ හොදම එක්දින ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව


    වසරේ හොදම එක්දින ක්‍රීඩකයා - Babar Azam (පකිස්තානය)

    thequint%2F2021-04%2Fa0c04a53-5a7c-46e5-bbc5-c1920d575802%2FAzam_2.jpg



    වසරේ හොදම එක්දින ක්‍රීඩිකාව - Lizelle Lee (දකුණු අප්‍රිකාව)

    Lizelle-Lee-Biography-1.jpg





    වසරේ හොදම ටෙස්ට් ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව

    වසරේ හොදම ටෙස්ට් ක්‍රීඩකයා - Joe Root (එංගලන්තය)

    3500.jpg



    වසරේ හොදම ටෙස්ට් ක්‍රීඩිකාවට පිරිනැමෙන Rachael Heyhoe Flint සම්මානය - Smriti Mandhana (ඉන්දියාව)

    smriti-1.jpg
    59c5a165fa5f3c4aef9c591f5b725cd0.jpg




    වසරේ හොදම ක්‍රිකට් ක්‍රීඩකයා

    වසරේ හොදම ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන Sir Garfield Sobers සම්මානය - Shaheen Afridi (පකිස්තානය)

    Shaheen-Afridi.png





    🏏🏏 වසරේ ජීවගුණයෙන් සපිරි කණ්ඩායමට පිරිනැමෙන සම්මානය ඉදිරියේදී පිරිනැමීමට නියමිතයි. ඒ සදහා සුදුසුකම් ලැබූ කණ්ඩායම්,



    ICC Teams of the Year

    The ICC Women’s T20I Team of 2021: Smriti Mandhana (IND), Tammy Beaumont (ENG), Danni Wyatt (ENG), Gaby Lewis (IRE), Nat Sciver (ENG, C) Amy Jones (ENG, WK), Laura Wolvaardt (SA), Marizanne Kapp (SA), Sophie Ecclestone (ENG), Loryn Phiri (ZIM) and Shabnim Ismail (SA).

    The ICC Men’s T20I Team of 2021: Jos Butler (ENG), Mohammad Rizwan (PAK, WK), Babar Azam (PAK, C), Aiden Markram (SA), Mitchell Marsh (AUS), David Miller (SA), Wanindu Hasaranga (SL), Tabraiz Shamsi (SA), Josh Hazlewood (AUS), Mustafizur Rahman (BANG) and Shaheen Afridi (PAK).

    The ICC Men’s ODI Team of 2021: Paul Stirling (IRE), Janneman Malan (SA), Babar Azam (PAK, C), Fakhar Zaman (PAK), Rassie van der Dussen (SA), Shakib Al-Hasan (BANG), Mushfiqur Rahim (BANG, WK), Wanindu Hasaranga (SL), Mustafizur Rahman (BANG), Simi Singh (IRE) and Dushmantha Chameera (SL)

    The ICC Women’s ODI Team of 2021: Lizelle Lee (SA), Alyssa Healy (AUS), Tammy Beaumont (ENG), Mithali Raj (IND), Heather Knight (ENG, C), Marizanne Kapp (SA), Hayley Matthews (WI), Fatima Sana (PAK), Jhulan Goswami (IND), Shabnim Ismail (SA) and Anisa Mohammed (WI).

    ICC Men’s Test Team for 2021: Dimuth Karunaratne (SL), Rohit Sharma (India), Marnus Labuschagne (AUS), Joe Root (ENG), Kane Williamson (NZ), Fawad Alam (PAK), Rishabh Pant (IND, WK), Ravichandran Ashwin (IND), Kyle Jamison (NZ), Hasan Ali (PAK) and Shaheen Afridi (PAK).
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    8,643
    6,433
    113
    ඉන්දියන් උන්ට මොකෝ වෙලා තියෙන්නේ කෝලිලා එහෙම නෑ නෙහ් මේ ලිස්ට් එකේ. ඌ දැන් ප්ලේ කරන්නැද්ද?
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    19,227
    94,421
    113
    Los Alamos
    ඉන්දියන් උන්ට මොකෝ වෙලා තියෙන්නේ කෝලිලා එහෙම නෑ නෙහ් මේ ලිස්ට් එකේ. ඌ දැන් ප්ලේ කරන්නැද්ද?
    SA tour එක පරාදයි. කෝලියා බිංදු වාර්තාවකුත් තිබ්බා පහුගියදා.
     
    • Like
    Reactions: aggregate