🏏😡😅😐 One of the worst cricket umpire - Steve Bucknor 😐😅😡🏏

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Bucknorta banina Indiyawe eunta mathaka na...
    2007 England gihilla test series eke...1st test eke Dohnige cleanma LBW eka..Buckner dunne na...Last wicket eka ,,,Ethakotama wahinawa...MAtch eka draw..Series eka Indiyawa dinanawa...
    :no:

    Bucknor hoda umpire..Wayasata yaddi thama upset une...DRS thibbe naththan anith eunge hoda balaganna thibba...
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ධර්මසේනයත් මුල් කාලේ චාටර් වුනා නේද
    ධර්මසේන පස්සෙ හොද තැනකට ආව. මේ පොර නම් යනකම්ම පිස්සු කෙලිය.
    2019 final එකෙන් පස්සෙ ධර්මසේන දැන් මුටත් වඩා චා වෙලා ඉන්නෙ.