Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Friendly Reminder!

ඊයේ Match එකට පස්සෙ සමහර අය අවුලෙන් ඉන්නෙ කියලා දන්නවා. වෙච්ච දේ ආයේ කියලා තුවාල වලට ලුණු දාන්න ඕන නෑ නේ.

Tournament එකේ තාම බාගයක්වත් ඉවර නෑ. මේ Game එක කරගෙන යන්න මමත් ලොකු Effort එකක් Time එකක් යොදවනවා. Spreadsheets, Templates හදාගෙන, Alarms තියාගෙන, Graphics හදාගෙන.... අනික මෙච්චර දවසක් Game එකත් එක්ක හිටපු ඔයාලගේ මහන්සිය.. ඒ නිසාම මට මේක අල්ලලා දාන්න හිතෙන්නෙ නෑ. ඔයාලගේ Support එක නැතුව මේක කොහොමත් කරගෙන යන්නත් බෑ. Game එක සාර්ථකව ඉවර කරගන්න පුළුවන් වෙයිද කියන එක තීරණය වෙන්නෙ ඔයාලගේ Support එක මත. ඒක නිසාම මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් දිගටම Game එකත් එක්ක ඉන්න කියලා.

Game එක දිගටම කරගෙන යනවද නැද්ද කියලත් ඔයාලගේ අදහස් කියාගෙන යන්න පුළුවන් නම්. ඔයාලා Entries දානකන් අනිවාර්යයෙන්ම මේක කරගෙන යනවා මොන දේ වුනත්. මගදි අතෑරලා දාලා, දිගටම හිටපු.. ඉන්න අයට අසාධාරණයක් කරන්නෙ නෑ. Leaderboard top 2 වෙන අයට පොරොන්දු වුනා වගේම [USER=558196]@adithyag[/USER] & [USER=582132]@Vitamin K[/USER] ගෙන් තෑගි තියනවා. එයාලා Conditions flexible විදිහට වෙනස් කරලා තියෙන්නෙ කියලත් මතක් කරනවා. Thank you!

හැමදාම වගේ මම Reminders දාන්නෙ කලින් දවසේ Entry එකක් දාපු අයට විතරයි ඔයාලට Entry එකක් Miss වෙයි කියලා.

[USER=583472]@Chimpanzee Putha[/USER] [USER=570627]@techhelpme[/USER] [USER=574859]@emoji diaries[/USER] [USER=582695]@nastaya[/USER] [USER=576997]@RealityOfX[/USER] [USER=411064]@dhanuka kumara[/USER] [USER=582069]@Keshan94[/USER] [USER=562323]@naveenr[/USER] [USER=378405]@EUMA175[/USER] [USER=263357]@Nu1Dnk[/USER] [USER=517582]@Satan_at_Hell[/USER] [USER=575664]@akr20[/USER] [USER=577135]@Stimulus mind[/USER]

තව පැය 5 ක් තියනවා 15th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!

[QUOTE="CeylonMusk, post: 29290204, member: 582327"] ‼️ Friendly Reminder! ඊයේ Match එකට පස්සෙ සමහර අය අවුලෙන් ඉන්නෙ කියලා දන්නවා. වෙච්ච දේ ආයේ කියලා තුවාල වලට ලුණු දාන්න ඕන නෑ නේ. Tournament එකේ තාම බාගයක්වත් ඉවර නෑ. මේ Game එක කරගෙන යන්න මමත් ලොකු Effort එකක් Time එකක් යොදවනවා. Spreadsheets, Templates හදාගෙන, Alarms තියාගෙන, Graphics හදාගෙන.... අනික මෙච්චර දවසක් Game එකත් එක්ක හිටපු ඔයාලගේ මහන්සිය.. ඒ නිසාම මට මේක අල්ලලා දාන්න හිතෙන්නෙ නෑ. ඔයාලගේ Support එක නැතුව මේක කොහොමත් කරගෙන යන්නත් බෑ. Game එක සාර්ථකව ඉවර කරගන්න පුළුවන් වෙයිද කියන එක තීරණය වෙන්නෙ ඔයාලගේ Support එක මත. [B]ඒක නිසාම මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් දිගටම Game එකත් එක්ක ඉන්න කියලා. [/B] Game එක දිගටම කරගෙන යනවද නැද්ද කියලත් ඔයාලගේ අදහස් කියාගෙන යන්න පුළුවන් නම්. ඔයාලා Entries දානකන් අනිවාර්යයෙන්ම මේක කරගෙන යනවා මොන දේ වුනත්. මගදි අතෑරලා දාලා, දිගටම හිටපු.. ඉන්න අයට අසාධාරණයක් කරන්නෙ නෑ. Leaderboard top 2 වෙන අයට පොරොන්දු වුනා වගේම [USER=558196]@adithyag[/USER] & [USER=582132]@Vitamin K[/USER] ගෙන් තෑගි තියනවා. එයාලා Conditions flexible විදිහට වෙනස් කරලා තියෙන්නෙ කියලත් මතක් කරනවා. Thank you! හැමදාම වගේ මම Reminders දාන්නෙ කලින් දවසේ Entry එකක් දාපු අයට විතරයි ඔයාලට Entry එකක් Miss වෙයි කියලා. [USER=583472]@Chimpanzee Putha[/USER] [USER=570627]@techhelpme[/USER] [USER=574859]@emoji diaries[/USER] [USER=582695]@nastaya[/USER] [USER=576997]@RealityOfX[/USER] [USER=411064]@dhanuka kumara[/USER] [USER=582069]@Keshan94[/USER] [USER=562323]@naveenr[/USER] [USER=378405]@EUMA175[/USER] [USER=263357]@Nu1Dnk[/USER] [USER=517582]@Satan_at_Hell[/USER] [USER=575664]@akr20[/USER] [USER=577135]@Stimulus mind[/USER] ⏳ තව පැය 5 ක් තියනවා 15th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom