🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    889
    2,101
    93
    Ceylon
    🔮 Let’s predict the match winner before each game starts.

    අද පටන් ගන්න තරඟ 48 කින් සමන්විත ලෝක කුසළානයට සමගාමීව එළකිරිවාසී Cricket fans ලට පොඩි Game එකක්.. හැම Match එකේම Toss එකට කලින් ඔයාලගේ Winning team prediction කියාගෙන යමු.. පුළුවන් නම් Player of the match කව්ද කියලත් කියන්න.

    Points:
    Winning Team* : Points 1
    Player Of The Match* : Points
    2
    [*Accurate Prediction]

    Rules:
    1. Match එකේ Toss එකට කලින් Prediction කරන්න ඕන.
    2. “No Result” match වලදී Points calculate කරන්නෙ නෑ.

    Match days වල අවසානයේ Leaderboard එක Thread එකේ Update කරනවා.

    🔴 Live Updated Leaderboard එකට මෙතනින් යමු.

    Predictions කරන්න Template එකක් හැම Match එකකටම කලින් මම Thread එකේ දානවා, ඒක Copy කලා, ඔයාගේ Prediction එක කලා. හරි සරලයි. 😉

    මේ Thread එක Predictions game එකට විතරක් තියාගමු, World Cup එක ගැන Discussion එකට @Walter White ගෙ Mega Thread එකට මෙතනින් යමු.

    🎁 Gifts & Sponsors:

    🔸 @adithyag ගෙන් රු 5000 ක Reload එකක්. Sponsor's Condition එක තමයි Winning Match Prediction 48 න් 45 ක් හරි යන්න ඕන. (45/48)
    🔸 @Vitamin K ගෙන් රු 2000 ක් වටින "W5130 Rechargeable Camping COB Light" එකක්. Sponsor's Condition එක තමයි Winning Match Prediction 48 න් 40 ක් හරි යන්න ඕන. (40/48)

    තව කවුරු හරි Gifts වලට Sponsor කරන්න කැමති නම් Thread එකට Reply එකක් දාන්න. Sponsor කරපු @adithyag & @Vitamin K ට බෙහෙවින්ම ස්තූතියි! 🙏

    මේ Conditions meet වෙන Winners ලා හිටියොත් Winners ලා Pick කරන්නෙ කොහොමද කියලා නොවැම්බර් 19 කිට්ටු වෙලා කියන්නම්.

    එහෙනම්, හැමෝටම ජය වේවා!


    IMG_3378.jpeg


     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    1,732
    1,730
    113
    colombo
    ඉන්දියා හරි නිව් ළිලංද් දිනයි වගේ හයිවේ දුන්නොත්
    චෙන්නායි වගේ පිච් සෙට් උනොත් ලංකා තමයි
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    677
    876
    93
    Busනාහිර
    🔮 Let’s predict the match winner before each game starts.

    අද පටන් ගන්න තරඟ 48 කින් සමන්විත ලෝක කුසළානයට සමගාමීව එළකිරිවාසී Cricket fans ලට පොඩි Game එකක්.. හැම Match එකේම Toss එකට කලින් ඔයාලගේ Winning team prediction කියාගෙන යමු.. පුළුවන් නම් Player of the match කව්ද කියලත් කියන්න.

    Points:
    Winning Team* : Points 1
    Player Of The Match* : Points
    2
    [*Accurate Prediction]

    Rules:
    1. Match එකේ Toss එකට කලින් Prediction කරන්න ඕන.
    2. “No Result” match වලදී Points calculate කරන්නෙ නෑ.

    Match days වල අවසානයේ Leaderboard එක Thread එකේ Update කරනවා.

    Predictions කරන්න Template එකක් හැම Match එකකටම කලින් මම Thread එකේ දානවා, ඒක Copy කලා, ඔයාගේ Prediction එක කලා. හරි සරලයි. 😉


    මේ Thread එක Predictions game එකට විතරක් තියාගමු, World Cup එක ගැන Discussion එකට Mr Walter White ගෙ Thread එකට මෙතනින් යමු.

    එහෙනම්, හැමෝටම ජය වේවා!


    View attachment 215955

    uba mke dana predictions wla average argena betting site wla bet krnwa neda? atta kiypn:ROFLMAO::ROFLMAO::ROFLMAO: