Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඔට්ටු දාන එකක් නෙවෙයි නේ Bro. අපි කවුරුවත්ම සල්ලි දාන්නෙ නෑ නේ. මේක මේ විනෝදයට කරන වැඩක් Match බලන ගමන්. අඩුම තරමේ මුලින් මේකට Gifts තිබුනෙත් නෑ.

Recent past performances, Stats & Cricket knowledge වගේ ඒවා එකතුවකින් දිනයි කියලා හිතන Team එක Predict කරනවා. ඔය Former cricketers ලත් Tournament එකට කලින්ම එහෙම කරන්නෙ Semi finalists ලා Predict කරලා. සමහර අය තමන්ගේ රට නම් කරන්නෙ නෑ, ඒ රටට කරන ද්‍රෝහිකමක් නෙවෙයි, එයාලගේ දැනුමෙන් කරන Prediction එකක්. උදාහරණයක් විදිහට රසල්, මුරලි දෙන්නගෙම Semi finalists 4 ලංකාව නෑ.

මමත් මුල් Match දෙකම ලංකාව දිනයි කියලා Predictions දැම්මා On paper opponents ලා අපිට වඩා Strong වුනත්. එහෙම තමයි. මොනවා වුනත් ලංකාවේ Cricket නිසා නේ අපි Cricket බලන්න ගත්තෙ. සමහර Players ලට වඩා Fans ලට ඒ ගැන ආදරයක්, කැක්කුමක් තියනවා ඔයාට මට වගේම.

කිසිම අවුලක් නෑ ඔයාට කැමති Team එකක් දිනයි කියලා Predict කරන්න, Cutoff time එකට කලින් Predictions වෙනස් කරන්න පුළුවන්.

Game එක ඔට්ටු දාන එකක්, Gamble එකක් නෙවෙයි කියලා Clarify කරන්න ඕන වුනේ.

[QUOTE="CeylonMusk, post: 29314109, member: 582327"] මේක ඔට්ටු දාන එකක් නෙවෙයි නේ Bro. අපි කවුරුවත්ම සල්ලි දාන්නෙ නෑ නේ. මේක මේ විනෝදයට කරන වැඩක් Match බලන ගමන්. අඩුම තරමේ මුලින් මේකට Gifts තිබුනෙත් නෑ. Recent past performances, Stats & Cricket knowledge වගේ ඒවා එකතුවකින් දිනයි කියලා හිතන Team එක Predict කරනවා. ඔය Former cricketers ලත් Tournament එකට කලින්ම එහෙම කරන්නෙ Semi finalists ලා Predict කරලා. සමහර අය තමන්ගේ රට නම් කරන්නෙ නෑ, ඒ රටට කරන ද්‍රෝහිකමක් නෙවෙයි, එයාලගේ දැනුමෙන් කරන Prediction එකක්. උදාහරණයක් විදිහට රසල්, මුරලි දෙන්නගෙම Semi finalists 4 ලංකාව නෑ. මමත් මුල් Match දෙකම ලංකාව දිනයි කියලා Predictions දැම්මා On paper opponents ලා අපිට වඩා Strong වුනත්. එහෙම තමයි. මොනවා වුනත් ලංකාවේ Cricket නිසා නේ අපි Cricket බලන්න ගත්තෙ. සමහර Players ලට වඩා Fans ලට ඒ ගැන ආදරයක්, කැක්කුමක් තියනවා ඔයාට මට වගේම. කිසිම අවුලක් නෑ ඔයාට කැමති Team එකක් දිනයි කියලා Predict කරන්න, Cutoff time එකට කලින් Predictions වෙනස් කරන්න පුළුවන්. [B]Game එක ඔට්ටු දාන එකක්, Gamble එකක් නෙවෙයි කියලා Clarify කරන්න ඕන වුනේ. [/B]🤗 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom