🏠 ශ්‍රී ලංකාවේ නව කුලී නීතිය (Rent Act) – සම්පූර්ණ විස්තරය

Username_Required

Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    මෝඩ වැඩක්. යුරෝපේ රටක ඉන්නවා මගේ කසින් කෙනෙක්. ඌ පදිංචි වෙලා මාස කීපෙකින් නිවාස ආපසු ඉල්ලලා තිබුන. ඉතින් අකුළන් ගියා කියල කියුව. එහෙ මේ වග්ගේ නීති නැහැ කියුවා. යන්න කියුවොත් යන්න ම වෙනවාලු. මේ නීතිය සම්මත වුනොත් මේකෙන් වෙන්නේ ඉල්ලුම වැඩිවීමත් සැපයුම අඩු වීමත් සමග කුළිය ඉහල යාමත්. එතකොට ආණ්ඩුවෙන් පාලන මිල දාල එකෙන් බේතකට කුළියට නිවසක් හොයාගන්න බැරි වේවි.

    මොන රටේද බං දන්න විදියටනං USA Europe Ausi ඔක්කොගෙම ඔය නීතිය තියනව

    Electricity and Water කුලියට එන අයගේ නමට හරවල ගෙවන්න කිව්වා නම් හරි. නොගෙව්වොත් එයාලමනේ එතකොට.
    සිංගප්පූරුවෙ මේක තියනව උන්ගෙ සිස්ටම් ඔක්කොම ඔන්ලයින් නිසා ලේසී