🏠 ශ්‍රී ලංකාවේ නව කුලී නීතිය (Rent Act) – සම්පූර්ණ විස්තරය

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,908
    8,283
    113
    2026 සිට ක්‍රියාත්මක වීමට යෝජනා කළ නව කුලී පනත අනුව, නිවසක් / කාමරයක් / ගොඩනැගිල්ලක් කුලියට දෙන හෝ කුලියට ගන්න සියලුම පුද්ගලයන්ට අදාළ වන නව නීති රැසක් හඳුන්වා දී ඇත.

    🔹 ප්‍රධාන වෙනස්කම්:

    1️⃣ කුලී ගිවිසුම ලියාපදිංචි කිරීම අනිවාර්යයි
    👉 ගිවිසුම නොමැතිව කුලියට දීම නීතිවිරෝධී වේ.

    2️⃣ උපරිම වර්ෂික කුලී වැඩිවීම සීමා කර ඇත
    👉 එකවර අධික ලෙස කුලිය වැඩි කළ නොහැක.

    3️⃣ මාස 6ට පෙර කුලිය ඉවත් කර දැමිය නොහැක
    👉 කුලී ගත් පුද්ගලයාට නීතිමය ආරක්ෂාව.

    4️⃣ නිවස හිමිකරු කැමති ලෙස ඉවත් කළ නොහැක
    👉 නිල හේතුවක් සහ නීතිමය ක්‍රියාවලිය අවශ්‍ය වේ.

    5️⃣ අත්තිකාරම් (Advance / Key Money) සීමා
    👉 අසාමාන්‍ය මුදල් ඉල්ලීම තහනම්.

    6️⃣ Electricity / Water කප්පාදු කිරීම නීතිවිරෝධී
    👉 කුලී ප්‍රශ්න නිසා සේවා නවත්වන්න බැහැ.

    7️⃣ Rent Tribunal / Authority පිහිටුවීම
    👉 කුලී ගැටලු ඉක්මනින් විසඳන විශේෂ අධිකාරිය.

    ⚠️ මෙම නව නීතියට අනුව:
    🔹 නීතිය උල්ලංඝනය කළහොත්
    👉 දඩ, අධිකරණ නඩු, දේපළ සම්බන්ධ නීතිමය ගැටලු ඇති විය හැක.

    📌 මෙය වැදගත් වන්නේ කාටද?
    ✔ නිවස කුලියට දෙන අය
    ✔ බෝඩිං / රූම් කුලියට දෙන අය
    ✔ දේපළ ආයෝජකයින්
    ✔ කුලියට ඉන්න සියලු දෙනාට

    📣 ඔබ කුලියට දෙන හෝ ගන්නවා නම්,
    මෙම නව කුලී නීතිය නොදැන ඉන්න එක අනාගතයේ ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්!

     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    niyamaya
    wahana kuliyata arang wadee depan
    danata set wela karanawa wage man dakka whts app group tikak
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    අනුන්ගෙ ගෙවල්වල නිකන් ලගින්න හදන උන්ට මරු පල්ලම. ගෙවල් කුලිත් නොගෙවා ලයිට් වතුර බිලුත් නොගෙවා නඩුව ඉවර වෙනකන් අවුරුදු තුන හතරක් හිටියැකි ගෙවන්න සල්ලි නෑ කිය කිය.

    හොරු නැතිකරන්න ආපු උන්ගෙ හොරු වදන මරිමොංගල් නීති.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,876
    113
    ප*යාගල
    sorry.com
    4️⃣ නිවස හිමිකරු කැමති ලෙස ඉවත් කළ නොහැක
    👉 නිල හේතුවක් සහ නීතිමය ක්‍රියාවලිය අවශ්‍ය වේ.
    Appata Hikenawnae lease time eka iwara unath Ge apahu ganna barida official reason ekak nathuwa.?

    කුලී ගෙවල් මාරු කර කර බලෙන් පදින්චි වෙන හිගන පවුල් ඉන්න්වා. උන්ගෙ බිස්නස් වලට මරු
     

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    බලහං ඉතින් ගෙයක් හදල රෙන්ට් කරන්න හිටියා එකටත් කෙලවෙන්ව

    දැනට ලංකාවෙ බහුතරේකට ගෙවල් නැති අවුල නෑ මොකද කසාද බැන්දටපස්සෙ වයසට යනකන් මහගෙදරම තමා ඉන්නෙ අම්ම තාත්ත එක්ක

    ඒත් තව අවුරුදු 10කින් බලහංකො පොරකයි ගෙවල් වලට
    සුද්දොත් රෙන්ට් එකට ඇවිත් පිනට ලගීවි ඉස්සරහට
     
    • Like
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Appata Hikenawnae lease time eka iwara unath Ge apahu ganna barida official reason ekak nathuwa.?

    කුලී ගෙවල් මාරු කර කර බලෙන් පදින්චි වෙන හිගන පවුල් ඉන්න්වා. උන්ගෙ බිස්නස් වලට මරු

    Lease agreement eka thamai official reason eka.

    Okkoma kali kali danne social media wala, full acts tika AI ekakata dala ugen ahanna prashna thiye nam

    PROTECTION OF OCCUPANTS ACT (2025)

    RENT (REPEAL) BILL to repeal the Rent Act, No. 7 of 1972 (2025)

    RECOVERY OF POSSESSION OF PREMISES GIVEN ON LEASE ACT (2023)

    Me 3 ChatGPT/Gemini ekata dala one prashnayak ahuwaki
     
    • Love
    Reactions: Nidarshana_k

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    හොදම දේ තමා කුළියට දෙන්න ඕනෙ උගත් හොද රස්සවක් තියන පොඩි පව්ල් වලට නැත්තන් කපල් වලට

    අම්මයි තාත්තයි ළමයි 3යි ආච්චි සීයයි ඉන්න පව්ල්වලටනම් දෙන්න එපා පුතෝ

    ඔය රත්තරන් පොරවන් ඉන්න මම පොර ලයින් එකේ උන්ව දැක්කම ගෙදර දොර වහල දාපං
    උදේ හවස රස්සවට යන එකෙක්ට දෙන්න බලහං ඌ මුණ බලල කතා කරන්නත් බයනං තවත් හොදයි

    හොද රස්සා කිව්වෙ බිස්නස් කාරයො නෙවි හරිද

    අපි එකපාරක් කුළියට ගියා ගේකට ඒකෙ කලින් ඉන්දල තියන්නෙ සුපිරි පැලැන්තියෙ බිස්නස් කාරයො වහන 3 හතර තියන් ඉදල තියන්නෙ
    උන් කුළිය ගෙවලත් නෑ අන්තිම කාලෙ
    අපි පදින්චි උනාට පස්සෙත් ගෙදරට රත්තරන් උගස් බේරගන්න ලීසින් ඇරියස් ගැන කියල එක එක නොටිස් එනව
    මාස කිපයක් යනකං ගෙදර ලෑන්ඩ් ලයින් එකට කෝල් කරල එක එකා අපිටත් එක්ක බනිනව ණය සල්ලි ගෙවන්න කියල

    ඔන්න ඕකයි තත්වෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    නිවස හිමිකරු කැමති ලෙස ඉවත් කළ නොහැක
    👉 නිල හේතුවක් සහ නීතිමය ක්‍රියාවලිය අවශ්‍ය වේ.
    මේ හුකාරිස් නිතිය නම් අපිට අදාළ නැත...
     
    • Like
    Reactions: Inigo Montoya

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    Electricity and Water කුලියට එන අයගේ නමට හරවල ගෙවන්න කිව්වා නම් හරි. නොගෙව්වොත් එයාලමනේ එතකොට.
     
    • Like
    Reactions: Username_Required

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මම ගේ නිකන් වහලා තියෙනව කුලියට නම් දෙන්නේ නෑ...


    මනුස්සයෙක් දාලා සුද්ද කරනවනව මාසෙකට සැරයක්
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,913
    15,261
    113
    35
    Spain
    මෝඩ වැඩක්. යුරෝපේ රටක ඉන්නවා මගේ කසින් කෙනෙක්. ඌ පදිංචි වෙලා මාස කීපෙකින් නිවාස ආපසු ඉල්ලලා තිබුන. ඉතින් අකුළන් ගියා කියල කියුව. එහෙ මේ වග්ගේ නීති නැහැ කියුවා. යන්න කියුවොත් යන්න ම වෙනවාලු. මේ නීතිය සම්මත වුනොත් මේකෙන් වෙන්නේ ඉල්ලුම වැඩිවීමත් සැපයුම අඩු වීමත් සමග කුළිය ඉහල යාමත්. එතකොට ආණ්ඩුවෙන් පාලන මිල දාල එකෙන් බේතකට කුළියට නිවසක් හොයාගන්න බැරි වේවි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,003
    167,837
    113
    එකමත් එක රටක
    කුලියට දෙන්නේ නැතුව මොකෙක් හරි එකෙක් බලෙන් වහල තියන ගෙදරක පදිංචි වෙලා ඔය නිතිය පාවිච්චි කරල ගේමක් ගහන්න බැරි කමකුත් නෑ නේ යකෝ :unsure:
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,199
    113
    Tokyo, Japan
    200.gif