🏭❓❎ Nestlé: The Most Evil Business in the World 🏭❓❎

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මන් දන්න කෙනෙක් ඕකෙ වැඩ කරා.

    ඌ නෙස්ලේ එකෙ මාකදුර පැත්තෙ වෙයාහවුස් එහෙක පෝක්ලිප්ට් ඔපරෙටර් කෙනෙක්.

    ඌ තද ජෙප්පා.
    ඌව අස් කරා ඕකෙ යූනියන් එකක් පටන් ගන්න ගිහිල්ලා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මන් දන්න කෙනෙක් ඕකෙ වැඩ කරා.

    ඌ නෙස්ලේ එකෙ මාකදුර පැත්තෙ වෙයාහවුස් එහෙක පෝක්ලිප්ට් ඔපරෙටර් කෙනෙක්.

    ඌ තද ජෙප්පා.
    ඌව අස් කරා ඕකෙ යූනියන් එකක් පටන් ගන්න ගිහිල්ලා
    මාකදුරෙ තමා පැක්ට්‍රිය තියෙන්නෙ
    හිරේ ඉන්න මනුස්සයෙක් බලන්න යන එක ලේසි ඕක ඇතුලට යනවට වඩා 😂😂😂