කොටින්ගේ දිව ඉතා ඝන වැලි කඩදාසියක් මෙන් රළු වෙන අතර එය මුඛයේ පිටුපසට යොමු වෙන PAPILLAE නමින් හදුන්වන කෙරටින් වලින් නිර්මාණය වී ඇති කුඩා කොකු හැඩැති වර්ධනයකින් ආවරණය වී තිබෙනවා. කුඩා කෙදි දහස් ගණනකින් යුතු රළු බුරුසුවක ස්පර්ශයට සමාන වෙන මෙම දිව ඔවුන්ට ගොදුරේ ඇටකටු වලින් . සම ඉවත් කිරීමට උපකාරී වෙනවා.
මෙම කොටියන් සතුවන බිහිසුණු දිව කාන්තාවකගේ දිවකට පසු ලෝකයේ දෙවන බයානකම දිව ලෙස හදුන්වනවා.......