🐒💩සීයාට රෙවෙයි!!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    c4ycdAl.jpg
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹලට තේරෙන්න කියන්නත් එපැයි. නැත්තම් අරූ ගිරිය කඩන් කෑගහනව දැක්කම නෝන්ඩි උනා කියල දකිනවනෙ.
    ඒව වැඩක් නෑ ඕකව අල්ලල හිරේ දහන් නැත්තම් පර්ලිමන්ට් එකේ නැති එකෙක් පුදුම දුකක් දෙන්නෙ... බට්ලන්ද කේස් එකෙන් නිදොස් කොට නිදහස් වෙන්නනම් දෙන්න එපා. එහෙම උනොත් තව අවුරුදු හතරකින් දුක් වෙන්න වෙයි ඒකාලෙ අධිකරණය අපේ පාලනයෙ තිබ්බෙ නෑ. දැන් තියෙනව. ආයෙ රී ඇපීල් කර්න්න බෑ කියල.

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගෙදර උන්ගෙ වැඩ නිසා බෝයි ෆ්‍රෙන්ඩ් අවුල් වෙයි කියලා බයේ ඉන්න කෙල්ලෙක් වගේ ඇත්තේ ලපය නම් මේ දවස්වල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,888
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජේ ආර් සීයයි, ප්‍රේමදාස සීයයි, චන්ද්‍රිකා ආච්චියි, මහින්ද සීයයි, ගොටාබය සීයයි, රනිල් සීයයි මේ හැමෝම රට බේරගත්ත සීයල
     
    • Haha
    Reactions: Lovtus

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    උඹලට තේරෙන්න කියන්නත් එපැයි. නැත්තම් අරූ ගිරිය කඩන් කෑගහනව දැක්කම නෝන්ඩි උනා කියල දකිනවනෙ.
    ඒව වැඩක් නෑ ඕකව අල්ලල හිරේ දහන් නැත්තම් පර්ලිමන්ට් එකේ නැති එකෙක් පුදුම දුකක් දෙන්නෙ... බට්ලන්ද කේස් එකෙන් නිදොස් කොට නිදහස් වෙන්නනම් දෙන්න එපා. එහෙම උනොත් තව අවුරුදු හතරකින් දුක් වෙන්න වෙයි ඒකාලෙ අධිකරණය අපේ පාලනයෙ තිබ්බෙ නෑ. දැන් තියෙනව. ආයෙ රී ඇපීල් කර්න්න බෑ කියල.

    • Haha
    Reactions: Amith0424

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    රනිල් කියන්නෙ කවුද කියලා නොදන්න එවුන් මේක මුලින්ම බලලා වරෙන්

    • Like
    Reactions: Kalegana

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රනිල්ට තේරිලා තියෙන්නේ වැඩේ ගැහිලා යන්න ලගයි කියලා. බලහන් උගේ body language. පට්ට බයවිල්ලක් බයවෙලා ඉන්නේ පොර
     
    • Like
    Reactions: SpinXO

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    රනිල් කියන්නෙ කවුද කියලා නොදන්න එවුන් මේක මුලින්ම බලලා වරෙන්

    මේකේ වීඩියෝ තුන හතරක් දාල තිබ්බ නේද විස්තර එක්ක,
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මේකේ වීඩියෝ තුන හතරක් දාල තිබ්බ නේද විස්තර එක්ක,

    Youtube තියෙනවා. තම්බි මුදියන්සෙ කියලා search කරලා බලපන්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සීයටයි ඩගලස් උන්නැහැටයි අන්තිම කාලෙ එකට ඕමි අතක් ගහගෙන ඉන්න පුලුවන් අගුනකොලපැලැස්සෙ
     
    • Haha
    Reactions: Lovtus

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    සීයටයි ඩගලස් උන්නැහැටයි අන්තිම කාලෙ එකට ඕමි අතක් ගහගෙන ඉන්න පුලුවන් අගුනකොලපැලැස්සෙ

    ඒ කාලෙ මේ විකෘති මානසික ලෙඩ්ඩු ටික කොච්චර නම් මිනිස්සු මැරුවද. ආණ්ඩුවෙ අසාධාරණකම් වලට විරුද්ධ වෙච්ච තරුණ අයගෙයි, විරුද්ධව නැගිටියි කියලා සැක කරපු පරම්පරා ගාණාක් නැති කරලා දැම්මා. ඒකෙන් මුන්ට විරුද්ධව අවුරුදු ගාණක් යනකන් පාරටවත් බහින්න තරුණයො නැතුව ගියා. බුද්ධිමත් සෙට් එකට ෂොට් එක දුන්නා. මුන් ඒක කළේ හිතාමතාමයි. එතකොට මුන්ට විරුද්ධව යන්න පිරිස කවුරුත් නැති වෙනවා. එතනින් පටන් අරගෙන කාපු කෑම නිසා තමයි අදටත් ලංකාව 3 වෙනි ලෝකෙ දුප්පත් දූෂිත රටක් වෙලා තියෙන්නෙ. රටේ පවට උපන් කාළකණ්නි ඕකුන්.​
     
    Last edited: