උඹලට තේරෙන්න කියන්නත් එපැයි. නැත්තම් අරූ ගිරිය කඩන් කෑගහනව දැක්කම නෝන්ඩි උනා කියල දකිනවනෙ.
ඒව වැඩක් නෑ ඕකව අල්ලල හිරේ දහන් නැත්තම් පර්ලිමන්ට් එකේ නැති එකෙක් පුදුම දුකක් දෙන්නෙ... බට්ලන්ද කේස් එකෙන් නිදොස් කොට නිදහස් වෙන්නනම් දෙන්න එපා. එහෙම උනොත් තව අවුරුදු හතරකින් දුක් වෙන්න වෙයි ඒකාලෙ අධිකරණය අපේ පාලනයෙ තිබ්බෙ නෑ. දැන් තියෙනව. ආයෙ රී ඇපීල් කර්න්න බෑ කියල.
නැතිව තෝ හිතුවද රනිල්ට english බැරිව කියලා..ඒ සාගලගේ ඇටේ කියලා හිතාගෙන ඉන්නේමොකො බන් මෙ අත
රනිල් කියන්නෙ කවුද කියලා නොදන්න එවුන් මේක මුලින්ම බලලා වරෙන්
මේකේ වීඩියෝ තුන හතරක් දාල තිබ්බ නේද විස්තර එක්ක,
සීයටයි ඩගලස් උන්නැහැටයි අන්තිම කාලෙ එකට ඕමි අතක් ගහගෙන ඉන්න පුලුවන් අගුනකොලපැලැස්සෙ