මම දන්නා Prof: කෙනෙක් පොතක් ලිව්වා සුපිරිම. එකේ මුල් පිටපත තිබ්බේ සිංහලෙන්. පස්සේ එතුමා එකේ English Version එක විතරක් පිටරටකදී පොතක් විදියට එලිදැක්වුවා. ඉතාම වටිනා කියවන්න ආස හිතෙන පොතක්. මම පොත මිලදී ගන්න නැති නිසා ඒ ගැන කෙලින්ම එතුමාගෙන් විමසුවා. මෙන්න මේ තුප්පහි කොපි වැඩේ නිසා සිංහල පොත අවුට් කරන්නේ නෑ කියල එතුමාගේ හිතවතුන්ට පමණක් දෙන මුල් පිටපත දින කිහිපයකින් නැවත ලබා දෙන පොරොන්දුව පිට දුන්න.
කරුණාකරලා ශාස්ත්රීය ලිපි කොපි කරන විට අවම වශයෙන් අදාළ මනුස්සයට නිසි ගෞරවය දෙන්න.
(කුඩාවට උපුටාගැනිමක් කියල සදහන් කරන්නේ ඇපෙන් බේරෙන්න මිස මුල් හිමිකරුට ගෞරවය දීමට නොවේ.)
කරුණාකරලා ශාස්ත්රීය ලිපි කොපි කරන විට අවම වශයෙන් අදාළ මනුස්සයට නිසි ගෞරවය දෙන්න.
(කුඩාවට උපුටාගැනිමක් කියල සදහන් කරන්නේ ඇපෙන් බේරෙන්න මිස මුල් හිමිකරුට ගෞරවය දීමට නොවේ.)

,