මූගේ මාළුවල ගොඩක් කුණු රහක් එනවා.. නැතිනම් කිසිම රහක් නෑ.. ඉස්සො වගයක් ගත්තා.. සුදුමැලිවෙලා.. ඉව්වාට පස්සේ කිසිම රහක් නෑ..හැබැයි පිටින් බැලුවාම Fresh බඩු වගේ පේන්නේ..පෑලියගොඩින්ලු ගේන්නේ.. මම දැන් ඉන්නේ මේ මාලුකාරයා ඔලුව උඩ තියාගෙන ඉන්න ගෙදර එවුන්ට රිදෙන්නත් එක්ක මාළු ටික පූසාට කන්න දෙන්නයි.. @AnuradhaRa 

ගෙදර ලොකු වලියක් යනවා තව ටිකකින්..උබලාගේ උපදෙස් අරගෙනම වලියට බහින්නයි ඉන්නේ..

ගෙදර ලොකු වලියක් යනවා තව ටිකකින්..උබලාගේ උපදෙස් අරගෙනම වලියට බහින්නයි ඉන්නේ..