DocTimes ඇප් එකේ රියල් ටයිම් අප්ඩේට් වෙනවා දැනට කීවෙනි පේශන්වද කන්සල්ට් කරන්නෙ කියලා. ඒ නිසා තමන්ගේ appointment number එක කිට්ටු වෙද්දි හරිම වෙලාවට ඩොක්ට ලඟට යන්න පුලුවන්. DocTimes ඇප් එක හදලා තියෙන්නෙ ඩොක්ටට, හොස්පිටල් එකේ යූසර්ලාට හෝ පේශන්ලටම උනත් දැනට කන්සල්ට් කරන්නේ කීවෙනි පේශන්ද කියලා අප්ඩේට් කරන්න පුලුවන් විදියට.
මේ ඇප් එක ඩොක්ටස්ලට, පේශන්ලට සහ රජයේ රෝහල් වලට සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න පුලුවන්.
Download app: https://play.google.com/store/apps/details?id=lk.doctimes.sanmark
