👉👉👉ඩොක්ට හබ්බවෙන්න පැයගනන් පෝලීමේ ඉඳපු කාලේ ඉවරයි. 😳😳😳

doctimes.lk

Member
Jul 12, 2020
3
1
3
doctimes.lk
👉👉👉ඩොක්ට හබ්බවෙන්න පැයගනන් පෝලීමේ ඉඳපු කාලේ ඉවරයි. 😳😳😳

⌚ රෝගීන් බහුලව ගැවසෙන තැන් හරහා සිග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බෝවන රෝග වලක්වා ගනිමින් ඔබගේ කාලය අපතේ නොයවා නිවැරදි වෙලාවට ඩොක්ට හම්බවෙන්න DocTimes ඇප් එක ඔබට හරිම වෙලාව පෙන්නාවී .

DocTimes ඇප් එකේ රියල් ටයිම් අප්ඩේට් වෙනවා දැනට කීවෙනි පේශන්වද කන්සල්ට් කරන්නෙ කියලා. ඒ නිසා තමන්ගේ appointment number එක කිට්ටු වෙද්දි හරිම වෙලාවට ඩොක්ට ලඟට යන්න පුලුවන්. DocTimes ඇප් එක හදලා තියෙන්නෙ ඩොක්ටට, හොස්පිටල් එකේ යූසර්ලාට හෝ පේශන්ලටම උනත් දැනට කන්සල්ට් කරන්නේ කීවෙනි පේශන්ද කියලා අප්ඩේට් කරන්න පුලුවන් විදියට.

මේ ඇප් ‍එක ඩොක්ටස්ලට, පේශන්ලට සහ ර‍ජයේ රෝහල් වලට සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න පුලුවන්.
❤️❤️❤️ඔබේ ‍වෛද්‍යවරයා මෙම සේවාව පිළිඹද දැනුවත් කර අනවශ්‍ය රෝග ව්‍යාප්තීන් වැලැක්වීමට ඔබත් දායක වන්න. ❤️❤️❤️
🟢 වැඩි විස්තර https://doctimes.lk/

Download app: https://play.google.com/store/apps/details?id=lk.doctimes.sanmark
 
Attachments

  • 1592982614.png
    1592982614.png
    480.9 KB · Views: 25

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කීවෙනි ලෙඩාද බලන්නේ කියල අප්ඩේට් කරන්නේ කවුද වෙනම කෙනෙක් දාන්න වෙනව ඒ වැඩේට :baffled:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    වෛද්‍යවරයා දැනුවත් කරන්න ඕන app එක හදපු එවුන් මිසක් අපි නෙමෙයි.
    වෛද්‍යවරයා ඒ service එක දෙනවනම් අපි app එක දාන්නම්, කවුරුත් ඕක use කරන්නේ නැතුව අපි ගිහිං උබේ app එක එතන promote කරලා දෙන්නයි, උබ සල්ලි හොයන්නයි දෙකක් කරන්න බැ

    dialog එකෙන් book කරහම, doctor ආපු වෙලාව ඔක්කොම sms කරනවා. තොගේ ඔය බම්බුව වැඩක් නෑ
     
    • Like
    Reactions: hasithayad

    doctimes.lk

    Member
    Jul 12, 2020
    3
    1
    3
    doctimes.lk
    කීවෙනි ලෙඩාද බලන්නේ කියල අප්ඩේට් කරන්නේ කවුද වෙනම කෙනෙක් දාන්න වෙනව ඒ වැඩේට :baffled:
    හොස්පිටල් එකට, ඩොක්ටට වගේම දැනට ඩොක්ට ලඟ ඉනන් පේශන්ලටත් ‍මේක අප්ඩේට් කරන්න පුලුවන් විදියට හදලා තියෙන්නෙ

    වෛද්‍යවරයා දැනුවත් කරන්න ඕන app එක හදපු එවුන් මිසක් අපි නෙමෙයි.
    වෛද්‍යවරයා ඒ service එක දෙනවනම් අපි app එක දාන්නම්, කවුරුත් ඕක use කරන්නේ නැතුව අපි ගිහිං උබේ app එක එතන promote කරලා දෙන්නයි, උබ සල්ලි හොයන්නයි දෙකක් කරන්න බැ

    dialog එකෙන් book කරහම, doctor ආපු වෙලාව ඔක්කොම sms කරනවා. තොගේ ඔය බම්බුව වැඩක් නෑ
    මේ ඇප් එක සම්‍පූර්නයෙන් නොමිල‍ේ දෙන්න‍ෙ ඩොක්ටස්ලට, පේශ්න්ට්ලට, රජ‍යේ රෝහල් වලට. ඩයලොග් එකෙන් කීවෙනි පේශන්වද දැනට කන්සල්ට් කරන්නේ කියලා දැනගන්න ක්‍රමයකුත් තියෙනවද? අපි දැනට ඩොක්ටස්ලව, හොස්පිටල් දැනුවත් කරගෙන යනවා. මේකේ සෘජු වාසියක් පේශන්ට්ලට කිසිම අයකිරීමකින් තොරව ලැබෙනවා. ඒ නිසා අපේ දැනුවත් කිරීම සිදුවෙලා නැත්නම් ඒක ගැන තමන්ගේ ඩොක්ටව දැනුවත් කරලා ඔබතුමාටත් මේකේ ප්‍රයෝජන ගන්න පුලුවන්.
     
    Last edited: