ehema hithuwoth kawadawath hadenne na owage podi deyakwath.අපේ රට දුප්පත් රටක් නේ, ඔය පොහොසත් රටවල වගේ හැදෙයි රට දියුණු වුනහම, වෙන ආදායම් මාර්ග විවෘත වුනහම ඔය මිනිස්සු මේ අමාරු රස්සාවෙන් අයින් වෙයි.
loan aragena return ekak ena dekata spend karana eka awulak na. return nathi dewal loan aran karana ekai waradi.නමුත් එහෙම නැතිව ලෝන් අරගෙන මවා පාන සංවර්ධයෙන් රටක් දියුණු වෙලා කියන්න බැහැ.
ikmanata solve karanna puluwan mewage podi podi issues hadanna one. mama hithanne ehemai.ඔය මිනිස්සු කරන්නේ නීති විරෝධී වැඩක් තමා. එත් කුඩු විකුණන එක, කසිප්පු විකුණන එක පික්පොකට් ගහන එක වගේ නෙවේ නම්බුකාරයි
eyalata places dila thiyenne business eka karanna, nathuwa one one thanwala owa karanna denna narakai kiyalai mama kiyanne.
