👎පේරාදෙනිය ගන්නොරුවේ අනවසර වෙලදසැල් කඩා ඉවත්කරයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    පේරාදෙණිය ගන්නොරුව ප්‍රදේශයේ අනවසර ඉදිකිරිම් කඩා ඉවත් කිරිම අරබා තිබේ.

    අපි චන්දේ දුන්නා අපිට මෙහෙම කරයි කියලා හිතුවේ නෑ 😓 අපිට බඩු අයින් කරගන්න දුන්නෙත් නෑ ආවා කැඩුවා ගියා බව අනවසර වෙලදසැල් හිමියෝ පවසයි.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,727
    113

    උබනන් ඉතින් දේශපාලන වාසි ගන්නනෙ ඕව දාන්නෙ මොකද්ද පක්ශෙ සජිත්ද නාමල්ද රනිල්ද ඩිලීට් ද (ඔව් ඔක්කො එකයි කියල දන්නව එක මැශින් එකේ හෝදන්නෙ)
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උන්ට බිස්නස් කරන්න පුලුවන් තැනක් හදල අයින් කරන්න ඕන. මොනා හරි බිස්නස් එකක් කරල රටට වැඩක් කරන මිනිස්සුනෙ, විකුණන තැන වැරදි උනත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    floods walata godak kada kadila neda thibbe ?
    උන්ට බිස්නස් කරන්න පුලුවන් තැනක් හදල අයින් කරන්න ඕන. මොනා හරි බිස්නස් එකක් කරල රටට වැඩක් කරන මිනිස්සුනෙ, විකුණන තැන වැරදි උනත්.
    meka hari. nathnm un mona krannada.. paw
     
    • Like
    Reactions: Amith0424

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    උන්ට බිස්නස් කරන්න පුලුවන් තැනක් හදල අයින් කරන්න ඕන. මොනා හරි බිස්නස් එකක් කරල රටට වැඩක් කරන මිනිස්සුනෙ, විකුණන තැන වැරදි උනත්.
    okun ohoma wenawa kiyala denagena ban business karanne..
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    427
    82
    28
    උන්ට බිස්නස් කරන්න පුලුවන් තැනක් හදල අයින් කරන්න ඕන. මොනා හරි බිස්නස් එකක් කරල රටට වැඩක් කරන මිනිස්සුනෙ, විකුණන තැන වැරදි උනත්.
    unta hadala dila thiyenne Telecom eka laga shopping complex ekak ma. Good shed nathi nisa eke business adu athi. habai eka open keraama sahenna business thiyei
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    okun ohoma wenawa kiyala denagena ban business karanne..
    eka chance ekak denna ona. aaye aaye wenawa nam damma hatiye poliye un galawanna ona. pradeshiya sabawen nadaththu wenna ona. waripanam aya karaganna ona.
    koheth innawane nasaraniyo.

    unta hadala dila thiyenne Telecom eka laga shopping complex ekak ma. Good shed nathi nisa eke business adu athi. habai eka open keraama sahenna business thiyei
    👌
     
    • Like
    Reactions: Inigo Montoya

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    පවු බන් මිනිස්සු. උන්ගේ ආදායම් මාර්ගය නෙ නැති වුනේ. දැන් අස්වැසුම දීපල්ලා කන්න දෙන්න.

    උන්ට බිස්නස් කරන්න පුලුවන් තැනක් හදල අයින් කරන්න ඕන. මොනා හරි බිස්නස් එකක් කරල රටට වැඩක් කරන මිනිස්සුනෙ, විකුණන තැන වැරදි උනත්.

    floods walata godak kada kadila neda thibbe ?

    meka hari. nathnm un mona krannada.. paw

    පව් බං ඒ මිනිස්සු ත් බිස්නස් කරන්න තැනක් හදලා දුන්නා නම්.
    paw paw kiyanna epa bn un karanne illegal deyak. ohoma hithuwoth paare madde kada dammath paw paw thama.
    unta places dila thiyenne, mun yanne na, aye paratama enawa.
    land walatath ehemai, e idama wikunala or rent karala aye paratama enawa.

    okunwa elawana responsibility eka district secretary eke agema gahanna one, aye un pare innawa dakkoth district sec ge salary increment or promotion ain karanawa kiyala.
     
    • Like
    Reactions: zid2021

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,558
    113
    35
    Spain
    paw paw kiyanna epa bn un karanne illegal deyak. ohoma hithuwoth paare madde kada dammath paw paw thama.
    unta places dila thiyenne, mun yanne na, aye paratama enawa.
    land walatath ehemai, e idama wikunala or rent karala aye paratama enawa.

    okunwa elawana responsibility eka district secretary eke agema gahanna one, aye un pare innawa dakkoth district sec ge salary increment or promotion ain karanawa kiyala.
    අපේ රට දුප්පත් රටක් නේ, ඔය පොහොසත් රටවල වගේ හැදෙයි රට දියුණු වුනහම, වෙන ආදායම් මාර්ග විවෘත වුනහම ඔය මිනිස්සු මේ අමාරු රස්සාවෙන් අයින් වෙයි. නමුත් එහෙම නැතිව ලෝන් අරගෙන මවා පාන සංවර්ධයෙන් රටක් දියුණු වෙලා කියන්න බැහැ. ඔය මිනිස්සු කරන්නේ නීති විරෝධී වැඩක් තමා. එත් කුඩු විකුණන එක, කසිප්පු විකුණන එක පික්පොකට් ගහන එක වගේ නෙවේ නම්බුකාරයි