👎හමුදාව කෝවිඩ් රෝගීන්ව අපරාධකාරයන් කරයි- රාවය පුවත්පත

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල නිවැසියන් කෝවිඞ් ආසාදිතයන් වුවද නොවූවද යුද හමුදාවෙන් පැමිණ අපරාධකාරයන් සේ බලහත්කාරයෙන් රැගෙන යන බව තමන්ට දැන ගන්නට ලැබුණු බව රාවය පුවත්පත වාර්තා කර තිබේ.

    කෝවිඩ් දෙවන රැල්ල ආණ්ඩුවේ වරදින් සිදුවූවක් සේම, එය දරුණු ලෙස ව්‍යාප්ත වීම වැළැක්වීමට හමුදාව අනුගමනය කරනුයේ වර්ග කිරීමකින් තොරව ජනතාව නිරෝධායනයට රැගෙන යාම බව රාවය කියයි.

    කිසිදු දැනුම්දීමකින් තොරව, කටුනායක ප්‍රදේශයේ ඇගලුම් කම්හල් සේවිකාවන්ගේ නේවාසිකාගාර වෙත පැමිණ, පලා නොයන ලෙස අණකර බස් රථවලට නංවාගෙන ගොස් ඇති අතර, මේ නිසා සෞඛ්‍ය අංශයද අපහසුතාවයට පත්ව ඇති බව පවසන පුවත්පත, මෙසේ බලහත්කාරයෙන් රැගෙන යන පිරිස් කළුතර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක රදවා ඇතැයිද, එම ගොඩනැගිල්ල, නිරෝධායන කටයුත්ත සදහා කිසිසේත්ම නුසුදුසු එකක් බවද වාර්තා කරයි.

    රාවය
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    මේකෙන් වෙන්නෙ ලෙඩ්‍ඩු තව වැඩි වෙන ඵක..ලෙඩ නැති උනුත් ලෙඩ්ඩු වෙනව මුංගෙ මරි මෝඩ වැඩ නිසා..මේවට අණ දෙන උන් තමා වැරදි..ෂුවර් ඵකට මේව ගෝඨ ගෙ නියෝග.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මෙව්වට උඹලත් වග කියන්න ඕනෙ. රටේම හිටපු උගත්තු බුද්ධිමත්තු මරල දැම්මා. ඉතුරු වෙච්චි මෝඩ උට්ටලගෙන් පැවතෙන මෝඩයොන්ට කොරෝණා කියන්නෙ මොකද්ද කියලවත් තේරෙන්නෙ නෑ. උන්ට තේරෙන විදියට තමයි ඔය කරන්නෙ.
     
    • Haha
    Reactions: Kolama and akildila