👑😎 නයිට් පදවියෙන් (Knighthood) පිදුම් ලැබූ "ක්‍රිස්ටෝපර් නෝලාන්" 🎬👑

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ට ලබන්න පුළුවන් ඉහළම ගෞරවය වෙන "නයිට් පදවියෙනුයි (Knighthood), සහ "Damehood" කියන පදවියෙනුයි පිදුම් ලබන්න අපේ "ක්‍රිස්ටෝපර් නෝලාන්" මහත්තයයි, එතුමාගෙ බිරිඳ වෙන "එමා තෝමස්" නෝනයි ඊයෙ දවසෙදි සමත් වුණා. බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාළිගාවෙදි පැවැත්වුණු විශේෂ උත්සවයෙදි චාර්ල්ස් රජතුමා විසින් තමයි සිනමා ක්ෂේත්‍රයට කරපු මෙහෙවර වෙනුවෙන් ඔවුන් දෙන්නව මේ විදිහට ගෞරවයට පාත්‍ර කරනු ලැබුවේ. :):cool:


    christopher-nolan.webp















    මීට පස්සේ "සර් ක්‍රිස්ටෝපර් නෝලාන්" කියලා තමයි අපේ නෝලාන් උන්නැහෙට කතා කරන්න වෙන්නෙ. 🥲😌

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Muge Genitath Sir Kiyala katha karanna oneda ethakota?
    "Dame' කියන පදවිය තමයි නමේ මුලට එන්නෙ එතකොට. පියර්ස් බ්‍රොස්නන්ගෙයි, ඩැනියෙල් ක්‍රේග්ගෙයි "ජේම්ස් බොන්ඩ්" ෆිල්ම්ස්වල 'M' ගෙ කැරැක්ටර් එක කරපු "Judi Dench" කියන ඇක්ට්‍රස්ව දන්නවනෙ. එයාටත් "Damehood" එක හම්බුණා 1988 දි. දැන් මෙයා ගැන කතා කරද්දි නම විදිහට කියන්නෙ "Dame Judi Dench" කියලා. ඔය වගේ "Damehood" එක හම්බුණු "British actresses" ලා කීපදෙනෙක් ම ඉන්නවා.:yes:


    judi-dench-attends-the-allelujah-european-premiere-during-news-photo-1690819580.jpg


    60d9f32d36cf170019de80aa


    pfj4gj9dwfmrtf8dggmy.jpeg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    නෝලානුයි, එමා තෝමසුයි තරුණ කාලෙ. :) ඔය ෆොටෝ එකේ ඉන්න අනිත් කෙනා තමයි 'Memento' වල ඉදලා "The Dark knight rises" වෙනකම්ම නෝලාන්ගෙ ෆිල්ම් වල 'DP' (Director of photography) විදිහට වැඩ කරපු "Wally Pfister". :yes:

    Christopher-Nolan-With-Emma-Thomas-and-Wally-Pfister.jpg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Who are the others? Can think of Sir David Lean, Alexander Korda (Hungarian born, one of the very first who was conferred with a Knighthood), Stephen Frears, Richard Attenborough, Steve McQueen (Britsh Director - not the American actor), Sam Mendes......