බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ට ලබන්න පුළුවන් ඉහළම ගෞරවය වෙන "නයිට් පදවියෙනුයි (Knighthood), සහ "Damehood" කියන පදවියෙනුයි පිදුම් ලබන්න අපේ "ක්‍රිස්ටෝපර් නෝලාන්" මහත්තයයි, එතුමාගෙ බිරිඳ වෙන "එමා තෝමස්" නෝනයි ඊයෙ දවසෙදි සමත් වුණා. බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාළිගාවෙදි පැවැත්වුණු විශේෂ උත්සවයෙදි චාර්ල්ස් රජතුමා විසින් තමයි සිනමා ක්ෂේත්රයට කරපු මෙහෙවර වෙනුවෙන් ඔවුන් දෙන්නව මේ විදිහට ගෞරවයට පාත්‍ර කරනු ලැබුවේ. 

මීට පස්සේ "සර් ක්‍රිස්ටෝපර් නෝලාන්" කියලා තමයි අපේ නෝලාන් උන්නැහෙට කතා කරන්න වෙන්නෙ.



මීට පස්සේ "සර් ක්‍රිස්ටෝපර් නෝලාන්" කියලා තමයි අපේ නෝලාන් උන්නැහෙට කතා කරන්න වෙන්නෙ.
Last edited:

