Rajapak paulata kelawanna ekek kohewath nadda?කවදාහරි රජපවුලට කෙළවන්නෙ හැරියා තමයි අර මේගන් බඩ්ඩත් එක්ක එකතු වෙලා.
Rajapak paulata kelawanna ekek kohewath nadda?කවදාහරි රජපවුලට කෙළවන්නෙ හැරියා තමයි අර මේගන් බඩ්ඩත් එක්ක එකතු වෙලා.
Link ekak daapankoDiana gon baduwak bN sinhalen kiyanawa nam.easy talk karala gahanna puluwan ekak.balapanko documentaries
ඒක ඇත්ත. කසාදෙට කලින් ඩයනා චාර්ල්ස් ගෙන් අහල තියනවා කැමිලා හින්දම මේ කසාදෙ කරන්නම ඕනද ඔයාට කැමිලා ඕන නම් යන්න කියලා. එත් කරලා තියෙන්නේ කසාදේ. කැමිලා ඒ කාලේ ඉදන්ම චල්ර්ස් ව අල්ලේ නටවලා තියනවා බදින්න කලිනුයි බැන්දට පස්සෙයි.හැබැයි ඩයනා කියන්නේ සුදු චරිතයක් නෙවෙයි. එයාගේ මුනේ තියන අහිංසක කම පෙන්නලා ලොකු දේවල් තමන්ට ඕන විදියට කරපු කෙනෙක්.රජ පවුලෙන්ම ගේම දෙන්නෙත් එකයි. චාර්ල්ස් ගේ බයි සින් එකක් තියනවා කියනව. එකත් එක්ක කෝමත් ඩයනට වෙන ඒවා හොයන් යන්න වුන එකකුත් තියනවා. කියන දේ විශ්වාස නැත්තන් ඔය රජ පවුල ගැන තියන documentary ටික බලන්න.සීන් එක මෙහෙම නේද
චාල්ස් ඩයනව බඳින්න කලින් අර කැමිලා එක්ක සම්බන්දෙ තියල තියෙන්නෙ
එ ගැනිව බැඳගන්න බැරි නිසා තමයි රජ කුමාරියෙක් වෙන්න සුදුසු ඩයනව බැන්ඳෙ
බැන්ද දවසේ ඉඳලා චාල්ස්ට ඩයනා ගැන කිසි ආදරයක් තිබිලා නෑ
ඩයන faithful ව හිටියලු චාල්ස්ට
හැබැයි චාල්ස්ගෙන් අනෙක් පැත්තට ආදරයක් ලැබෙන්නෙ නැති වෙද්දි තමයි ඩයන වටෙ යන්න අරන් තියෙන්නෙ