👑 හැරී චාල්ස් රජුගේ පුතෙකු නොවේ! 🤫

NAdee56

Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    සීන් එක මෙහෙම නේද
    චාල්ස් ඩයනව බඳින්න කලින් අර කැමිලා එක්ක සම්බන්දෙ තියල තියෙන්නෙ
    එ ගැනිව බැඳගන්න බැරි නිසා තමයි රජ කුමාරියෙක් වෙන්න සුදුසු ඩයනව බැන්ඳෙ
    බැන්ද දවසේ ඉඳලා චාල්ස්ට ඩයනා ගැන කිසි ආදරයක් තිබිලා නෑ
    ඩයන faithful ව හිටියලු චාල්ස්ට
    හැබැයි චාල්ස්ගෙන් අනෙක් පැත්තට ආදරයක් ලැබෙන්නෙ නැති වෙද්දි තමයි ඩයන වටෙ යන්න අරන් තියෙන්නෙ
    ඒක ඇත්ත. කසාදෙට කලින් ඩයනා චාර්ල්ස් ගෙන් අහල තියනවා කැමිලා හින්දම මේ කසාදෙ කරන්නම ඕනද ඔයාට කැමිලා ඕන නම් යන්න කියලා. එත් කරලා තියෙන්නේ කසාදේ. කැමිලා ඒ කාලේ ඉදන්ම චල්ර්ස් ව අල්ලේ නටවලා තියනවා බදින්න කලිනුයි බැන්දට පස්සෙයි.හැබැයි ඩයනා කියන්නේ සුදු චරිතයක් නෙවෙයි. එයාගේ මුනේ තියන අහිංසක කම පෙන්නලා ලොකු දේවල් තමන්ට ඕන විදියට කරපු කෙනෙක්.රජ පවුලෙන්ම ගේම දෙන්නෙත් එකයි. චාර්ල්ස් ගේ බයි සින් එකක් තියනවා කියනව. එකත් එක්ක කෝමත් ඩයනට වෙන ඒවා හොයන් යන්න වුන එකකුත් තියනවා. කියන දේ විශ්වාස නැත්තන් ඔය රජ පවුල ගැන තියන documentary ටික බලන්න.
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    Wennath bari naa bung.. eka wage ne..

    1686827372231.jpeg
     
    • Wow
    Reactions: jzx and NRTG

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    එතකොට අයිබොවන්.. අර "විලියෝ" කොලුවා අපේ සාර්ලිස්ගෙද???
     
    • Haha
    Reactions: jzx and NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    මේගන් අම්මණ්ඩි ම වෙන්න ඇති ලියුම් හදලා පත්තර වලට දෙන්න ඇත්තේ. එකී පුදුම අවධාන ගනිකාවක්. ඉන්දරේ වගේම තමා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG