අපේ ඔෆිස් එකෙත් හිටියා මේ වගේම පෙනුම තියෙන එකියක්. දවල්ට කොල්ලන්ට ලයින් දානවා ඉවරයක් නෑ. කොල්ලොත් කඩේ යනවා කෙල පෙරාගෙන. ටික කාලෙකින් එළියට ආවා මේකි වීක් එන්ඩ් ගතකරලා තියෙන්නෙ මැනේජර්ලා එක්ක හොටෙල් වල. මාට්ටු උනෙත් ඒකිගෙ පෝන් එක කැඩිලා හදන්න දීලා තියෙන්නෙ ඔෆිස් එකේ වැඩ කරන එකෙක්ගේම මල්ලි කෙනෙක්ගේ කඩේකට. අරූ අහම්බෙන් බලද්දි තමයි දැකලා තියෙන්නෙ. නරක පොටෝ නොතිබූ බව කරුණාවෙන් සළකන්න.
පස්සෙ ආරංචි යද්දි මේකි හිමින්ම අස්වෙලා ගියා.