කොච්චර හොද පොසිශන් එකක් තිබ්බත මේකට ජෝයින් වෙන්න බෑ බං Generational වෙල්ත් එකක් නැතුව කොළඹ ඉපදෙන්නත් ඕනේ..
මාමා කියන්නේ මාසෙක්ට ලක්ෂ 100ක් ත වඩා හොයනා ෆැමිලි බිස්නස් පිටරට ප්‍රෝපතිස් තියන $5million -50$ million asset තියන ඩයල් ගැන...
පුදුම කලකිරීමක් තියන්නේ ජීවිතේ ගැන
ලබා උපන් හැටි තමා
උප්
------ Post added on Oct 27, 2025 at 6:55 AM
මාමා කියන්නේ මාසෙක්ට ලක්ෂ 100ක් ත වඩා හොයනා ෆැමිලි බිස්නස් පිටරට ප්‍රෝපතිස් තියන $5million -50$ million asset තියන ඩයල් ගැන...
පුදුම කලකිරීමක් තියන්නේ ජීවිතේ ගැන
ලබා උපන් හැටි තමාඋප්